බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    13109106_1038239756258226_1407747877_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කෝ මේ ගල් රංගුව
    අඩෝ රංගුවෝ..අපේ කෙල්ලව හොදට බලාගනින් හරියැ..
    ඒකිට දැන් මේ වෙලාවට ටී එකක් ගිහින් දීපන්..මෙහෙදිනන් අපේ පියන් තේ දෙනවා. අද ඉතින් උඹලගෙ ඔෆිස් එකේ පියන් (ඒ කියන්නේ උඹ) ඒකිට තේ එකක් දීපන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ කෝ මේ ගල් රංගුව
    අඩෝ රංගුවෝ..අපේ කෙල්ලව හොදට බලාගනින් හරියැ..
    ඒකිට දැන් මේ වෙලාවට ටී එකක් ගිහින් දීපන්..මෙහෙදිනන් අපේ පියන් තේ දෙනවා. අද ඉතින් උඹලගෙ ඔෆිස් එකේ පියන් (ඒ කියන්නේ උඹ) ඒකිට තේ එකක් දීපන්..

    කුමාර!!!
    කීයටද ඕෆ් වෙන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේයකාට මොල් පිස්සුව තද වෙලා උපරිමේට........ දෑන් දෑන් සීන් එක දානවා පේන්නේ ටිකට් එක ගන්න ලන් ලන් වෙද්දී

    රිදිලට වඩා බය වෙලා වගේ උපාසකතෙමේ.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල්වෙනි එකට තාම මාස 2යි. තව එකක්. පිස්සු හැදෙයි...

    අවුලක් නෑ.. ඔන්න ඔහේ ඊගාව පාර එනකොට ක්ලිනික් එක්ක යන්න බැරියා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thu nodakin duwawa balaganneth bohoma amaruwen pora dan jet eka wage duwanne, thawa ekak set wunoth eheta meheta duwala amaruwen hada gaththu badath bahinawa.......



    hitu ube bus ekata heta udeta nan gal paarak gasana eka gasanawa, ada ude paw kiyala ewwe......



    sirawatama set welada koheda thiyena sathutata vibereta enneth na elakiriyata enneth na.......

    අද අරූව බයිට් නොකර ඉමු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර!!!
    කීයටද ඕෆ් වෙන්නේ?

    3 ට කලින් කේක් සහ අරව රැගෙන පැමිණෙන්න..
    මේ..... අර ෆොටෝස් ටිකනන් අද ගන්න බැරි වෙයි හරියැ... පොඩ්ඩක් විතර බිසී..
    මම කරල අහවර වෙලා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබීමට සලස්වන්නන්...:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    3 ට කලින් කේක් සහ අරව රැගෙන පැමිණෙන්න..
    මේ..... අර ෆොටෝස් ටිකනන් අද ගන්න බැරි වෙයි හරියැ... පොඩ්ඩක් විතර බිසී..
    මම කරල අහවර වෙලා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබීමට සලස්වන්නන්...:baffled:

    03ට යනවද? :eek:
    වැඩ පාඩු කරගන්න එපා!!!
    වයිෆ් කීවා උඹේ එඩිටින් හොඳා කියලා.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුව කෙළ හලාගෙන අපේ කෙල්ල දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා වගේ..
    ඒකාට එලකිරි එකත් අමතක වෙලා වගේ
    හරියන්නෙ නැහැ.. ඩිරෙක්ට් ලයින් එකට අරගෙන පොරගෙ කැරැට්ටුව දිග අරින්න වෙනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගුව කෙළ හලාගෙන අපේ කෙල්ල දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා වගේ..
    ඒකාට එලකිරි එකත් අමතක වෙලා වගේ
    හරියන්නෙ නැහැ.. ඩිරෙක්ට් ලයින් එකට අරගෙන පොරගෙ කැරැට්ටුව දිග අරින්න වෙනවා..

    වෙන්න බැරි දෙයක්. කෙල හලාගෙන කොල්ලෙක් දිහා මිසක්ක කෙල්ලෙක් දිහා බලාගෙන ඉන්න පුළුවන් සම්භාවිතාව බින්දුවයි..