බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: මාර්තු 17 සීන් එක උනේ..... මේ දවස් වල ක්ලිනික් යනවා කිව්වේ..... !!

    :shocked:
    ත්‍රෙඩ් එකක් දාලා විෂ් කරමුද?
    උඹත් නාකද ඒ ක්‍රමේ ට්‍රයි කරොත් මාමේ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Mara *ari horune inne. Mage yaluwekge gedara nawaththala thibba vezel ekaka cam eka kadagena gihin thibba langadi. Galoganath neme kelinma kadagena gihin:baffled:. Unuth Cam hi kara me langadi.

    :dull::dull: එක පාරක් වත්ත වටේ අදින්න පුලුවන් සයිස් හෝස් එකක් ඉස්සුවා.... තව පාරක් ටියුබ් ලයිට් එකක් පවා ගලවන් ගිහින් තිබ්බා.... තව සැරයක් මේ මහ දවාලේ.... බස් වල ලට්ට පට්ට දාලා තියෙන කාමරේ කඩලා තිබ්බා ගෙදර අම්මලා ඉන්නකොට..... මරු හොරු ඕයි ඒ පැත්තේ ඉන්නේ..... දැන් නම් රෑට පොලිස් ජිප් එකක් යවවන නිසා අඩුයි සෑහෙන්න..... :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, පුවක් ගස් පූජකරපු බිබිලි ඩයල් එකවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි, පූර්වාත්ම සාපයක් වෙච්චි එළුවාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..

    thu nodakin duwawa balaganneth bohoma amaruwen pora dan jet eka wage duwanne, thawa ekak set wunoth eheta meheta duwala amaruwen hada gaththu badath bahinawa.......

    :shocked::shocked: උපාසකට නම් හරි කියලනේ ආරංචිය..... :yes: :D

    බිබිලියා ඔය බොන බීමේ හැටියට ඕවට වෙලාවක් තියෙනවද මන්දා.....!! :dull::baffled:

    අමිල කොටා මෙහේ ආවහම නේ යකෝ..... දැන් දකින්න එපා ඌව..... :baffled::frown::growl:

    කුරුණෑගල එකා එක්ක බල්ලව දකින්න එහෙම එපා උඹ.....!! :baffled::baffled:

    hitu ube bus ekata heta udeta nan gal paarak gasana eka gasanawa, ada ude paw kiyala ewwe......

    ඒක මතකයි.. එදාද සෙට් වෙලා තියෙන්නේ??? :shocked:

    sirawatama set welada koheda thiyena sathutata vibereta enneth na elakiriyata enneth na.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    lol. Hikarala sathiyak wath na nede? :P

    :dull::dull: හයි කරපු දවසේ පාර පේන්නේ නැති වෙන්න වැස්සා..... මම කඩුවෙල ඉදන් ශොප් එකට ආවේ වයිපර් එක ෆුල්ම දාගෙන..... ඒ තරමටම හයියන් වැස්සා කියහන්කෝ..... !! :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :dull::dull: හයි කරපු දවසේ පාර පේන්නේ නැති වෙන්න වැස්සා..... මම කඩුවෙල ඉදන් ශොප් එකට ආවේ වයිපර් එක ෆුල්ම දාගෙන..... ඒ තරමටම හයියන් වැස්සා කියහන්කෝ..... !! :dull:

    :lol::lol::lol:
     
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, පුවක් ගස් පූජකරපු බිබිලි ඩයල් එකවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි, පූර්වාත්ම සාපයක් වෙච්චි එළුවාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..

    අනේ මේහ් මාව ඔය හීනෙන් රිමුව් කරලා දාපන්, ඔය උසට මහතට ඉන්නේ මදුශන්කයා....ඌට නිවුන්නු සෙට් වේවා

    :shocked::shocked: උපාසකට නම් හරි කියලනේ ආරංචිය..... :yes: :D

    බිබිලියා ඔය බොන බීමේ හැටියට ඕවට වෙලාවක් තියෙනවද මන්දා.....!! :dull::baffled:

    අමිල කොටා මෙහේ ආවහම නේ යකෝ..... දැන් දකින්න එපා ඌව..... :baffled::frown::growl:

    කුරුණෑගල එකා එක්ක බල්ලව දකින්න එහෙම එපා උඹ.....!! :baffled::baffled:

    ඒසී හයිකලා විතරයි මාම මාර පිකප් එකේ කස්ටියව ලිදේ දානවානේ

    නෑ... සිරාද?? මේ අපේ උපාසකයා???:shocked:
    බිබිලියා ඔහොම හිටියට වැඩකරු! :P
    අමිල කොටා මේ සති අන්තයේ එනවා කියපංකෝ ඉතිං.. දෙක සෙට් වේවා!!!
    කුරුණෑගල එකා සහ බල්ලා.. නෑ ඕන්නෑ.. :baffled:

    අඩෝ අපේ එළුවා??

    මන් නෑ ඔන්න......බිබිලියාට දියන් මගේ එකත්

    :oo::oo: අමතකද මේක.....?? ;);)
    :shocked::shocked:

    මීටර් නෑනේහ් බන්...:oo:

    :baffled: ඇයි බං උපාසක ගෙදර අම්මලටත් බොරු කියලා.... ඔෆිස් යන්නෙත් නැතුව වයිෆ් එක්ක කොට්ටක් පැන්නේ.... ගෙදරදි පොඩ්ඩි නිසා සෙට් වෙන්න බෑ කියලා..... මතක නැද්ද බොල.... :baffled:

    අම්මේ මාමේ උබට එච්චර මතකද බන්

    ඒක මතකයි.. එදාද සෙට් වෙලා තියෙන්නේ??? :shocked:
    :nerd:

    හී..හී..හී....™
    :dull::dull:

    :yes: :yes: දැන් එයි සමයන් කියවගෙන..... :lol:

    :cool: මාර්තු 17 සීන් එක උනේ..... මේ දවස් වල ක්ලිනික් යනවා කිව්වේ..... !!

    කවුද බොට කිවුවේ

    :shocked:
    ත්‍රෙඩ් එකක් දාලා විෂ් කරමුද?
    උඹත් නාකද ඒ ක්‍රමේ ට්‍රයි කරොත් මාමේ? :rolleyes:

    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කියන්න දෙයක් නෑ උපාසක..... මාර්තු 17 නේ උඹ කොට්ට පැන්නේ.... ඉතින් දැන් ක්ලිනික් යන්න කාලේ හරි....... තවම ක්ලිනික් යන්නේ නැත්නම් අදම HCG Strips දෙකක් විතර ෆාමසියෙන් ඇන්න ගිහින් හෙට උදේට චෙක් කරපන්...... :D
     
    :eek:
     
    ඒසී හයිකලාට පස්සේ මාම මරු කියෝනවා උතුර දකුන මාරු වෙලා
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, පුවක් ගස් පූජකරපු බිබිලි ඩයල් එකවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි, පූර්වාත්ම සාපයක් වෙච්චි එළුවාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..

    පල්වෙනි එකට තාම මාස 2යි. තව එකක්. පිස්සු හැදෙයි...
     
    පල්වෙනි එකට තාම මාස 2යි. තව එකක්. පිස්සු හැදෙයි...
    මේයකාට මොල් පිස්සුව තද වෙලා උපරිමේට........ දෑන් දෑන් සීන් එක දානවා පේන්නේ ටිකට් එක ගන්න ලන් ලන් වෙද්දී