බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:

    දත් මාමි පුද්ගලිකව හඳුනන මාගේ

    නැන්දම්මා
    මාමන්ඩිය
    මස්සිනා

    සාක්කි!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    3 ට කලින් කේක් සහ අරව රැගෙන පැමිණෙන්න..
    මේ..... අර ෆොටෝස් ටිකනන් අද ගන්න බැරි වෙයි හරියැ... පොඩ්ඩක් විතර බිසී..
    මම කරල අහවර වෙලා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබීමට සලස්වන්නන්...:baffled:

    :eek::eek::eek::eek: ඊයේ රංගුවා කිව්ව කතාව ඇත්ත වගේ..... පෙරා ඉන්නේ ඩ්‍රයි සීසන් එකේ..... කුමාරයා ඉතින් කොහොමත්...... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:

    :growl::growl: බඩගිනි වෙලාවේ මතක් කරා නේහ්....... :frown::frown:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:

    විනාකිරි මාලුවාගේ පොඩි තුනපහ මදි ගතියක් දැනුනි.:) එයත් ලාවටයැ.
    අනෙක්වා සුපිරිය.කියන්නට වදන් නැත !!!!!! :):):)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:

    vinakiri maaluwa n cheese omelette eka gana katha karala wadak na dath maami, badaginna wadi wela katata kela unanawa ammapa sirawata kiyanne!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek::eek::eek: ඊයේ රංගුවා කිව්ව කතාව ඇත්ත වගේ..... පෙරා ඉන්නේ ඩ්‍රයි සීසන් එකේ..... කුමාරයා ඉතින් කොහොමත්...... :baffled::dull:

    බඩාට බඩම පල :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: ඇත්ත තිත්තයි සහෝ..... නැත්නම් කේක් තේකොල සහ අරවා :shocked: අරන් එන්න කියයියෑ..... :baffled:

    සහෝට දැන් අකුරුත් පේන්නෙ නැහැ වගේ.. මම කොහෙද තේ කොල කතාවත් කියල තියෙන්නේ??:baffled::baffled: කේක් කතාවනන් හරි කියපන්කො...:baffled:

    රංගුව කියන කතා අහන්න ගිහින් උඹත් රංගුවගෙ අයිය වගේ වෙයි කියල බයයි සහෝ...
    රංගුව කවුද කියල අපි දන්නවනෙ.. :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සහෝට දැන් අකුරුත් පේන්නෙ නැහැ වගේ.. මම කොහෙද තේ කොල කතාවත් කියල තියෙන්නේ??:baffled::baffled: කේක් කතාවනන් හරි කියපන්කො...:baffled:

    රංගුව කියන කතා අහන්න ගිහින් උඹත් රංගුවගෙ අයිය වගේ වෙයි කියල බයයි සහෝ...
    රංගුව කවුද කියල අපි දන්නවනෙ.. :baffled:

    තේ කොල නෑ කියමුකො. අරවා.. අනේ මන්ද? අබුද්දස්ස කා..ලේ.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.:angry::angry::angry::angry: මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.:growl::growl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.:angry::angry::angry::angry: මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.:growl::growl:

    බ්ලැක් ;):baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සහෝට දැන් අකුරුත් පේන්නෙ නැහැ වගේ.. මම කොහෙද තේ කොල කතාවත් කියල තියෙන්නේ??:baffled::baffled: කේක් කතාවනන් හරි කියපන්කො...:baffled:

    රංගුව කියන කතා අහන්න ගිහින් උඹත් රංගුවගෙ අයිය වගේ වෙයි කියල බයයි සහෝ...
    රංගුව කවුද කියල අපි දන්නවනෙ.. :baffled:

    :oo::oo: අපි අරවා කිව්වේ මොනවද කියලා හිතුවොත්..... :eek::eek:
     
    මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
    එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්‍රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
    ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?:dull:
    ලෙසටම තිබ්බා..... සාක්කි මාලු කටු ටික..... ඒක අස්කරනකොට එක මාලු කෑල්ලල්වත් තිබ්බද?