මේ ත්රෙඩ් එකේ කතාවෙන්නෙ ඕපා දූප විතරමයි වගේ දැන්නම්,. : ඩල්
මෝරයියේ 

මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?![]()
3 ට කලින් කේක් සහ අරව රැගෙන පැමිණෙන්න..
මේ..... අර ෆොටෝස් ටිකනන් අද ගන්න බැරි වෙයි හරියැ... පොඩ්ඩක් විතර බිසී..
මම කරල අහවර වෙලා විද්යුත් තැපෑල මාර්ගයෙන් ලැබීමට සලස්වන්නන්...![]()

ඊයේ රංගුවා කිව්ව කතාව ඇත්ත වගේ..... පෙරා ඉන්නේ ඩ්රයි සීසන් එකේ..... කුමාරයා ඉතින් කොහොමත්...... 

මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?![]()

බඩගිනි වෙලාවේ මතක් කරා නේහ්....... 

මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?![]()
එයත් ලාවටයැ.

මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!
එදා සෙටමෝල දා සිට මාගේ සිතෙහි බලපවත්වන ප්රශ්නයක් පවතී. එදා හදා දුන්නාට චීස්-ස්මෝක්ඩ් චිකන් ඔම්ලට් එක හෝ විනාකිරි මාලුවන් ගේ රස බැලුවේ නැත. ඒ නිසා ඒවා නියම රසින් තිබුණා ද කියා පසු තැවෙමි. මාගේ මහන්සිය නිසා නුඹලා රහයි රහයි කියා කියනවා කියා මට සිතේ.
ඇත්ත කියපල්ලා. ඒවා හරි හමන් විදියට තිබුණා ද?![]()
ඊයේ රංගුවා කිව්ව කතාව ඇත්ත වගේ..... පෙරා ඉන්නේ ඩ්රයි සීසන් එකේ..... කුමාරයා ඉතින් කොහොමත්......
![]()

බඩාට බඩම පල![]()
ඇත්ත තිත්තයි සහෝ..... නැත්නම් කේක් තේකොල සහ අරවා
අරන් එන්න කියයියෑ..... 

කේක් කතාවනන් හරි කියපන්කො...

සහෝට දැන් අකුරුත් පේන්නෙ නැහැ වගේ.. මම කොහෙද තේ කොල කතාවත් කියල තියෙන්නේ??කේක් කතාවනන් හරි කියපන්කො...
රංගුව කියන කතා අහන්න ගිහින් උඹත් රංගුවගෙ අයිය වගේ වෙයි කියල බයයි සහෝ...
රංගුව කවුද කියල අපි දන්නවනෙ..![]()

මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.

මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.
![]()

සහෝට දැන් අකුරුත් පේන්නෙ නැහැ වගේ.. මම කොහෙද තේ කොල කතාවත් කියල තියෙන්නේ??කේක් කතාවනන් හරි කියපන්කො...
රංගුව කියන කතා අහන්න ගිහින් උඹත් රංගුවගෙ අයිය වගේ වෙයි කියල බයයි සහෝ...
රංගුව කවුද කියල අපි දන්නවනෙ..![]()

අපි අරවා කිව්වේ මොනවද කියලා හිතුවොත්..... 

මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.
![]()

මාමි උල තිබ්බද....?? 
මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.
![]()

ලෙසටම තිබ්බා..... සාක්කි මාලු කටු ටික..... ඒක අස්කරනකොට එක මාලු කෑල්ලල්වත් තිබ්බද?මාගේ හිතවත් එදා සෙට් වූ කොකටුවෙණි!