නෑ බන් අපිට නම් ගානක්වත් නෑ
බෑනලා තියෙන්නේ කියලානම් තේරෙනවා![]()
ආ උපාසක..
ඇත්තද බන් මේ සොන්නලු කියන්නේ උඹට දෙක සැට් කියලා..

නෑ බන් අපිට නම් ගානක්වත් නෑ
බෑනලා තියෙන්නේ කියලානම් තේරෙනවා![]()

පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?
මටත් හිතා ගන්න බෑ බං මම තෝරපු නමට ඇපෘවල් එක හම්බ උනානෙ කිසි ගින්නක් නැතුව. මටත් තාම ශුවර් නෑ කට්ටිය ගිහින් රෙජිස්ටර් කරේ ඒ නමමද කියල...
aulak na banwindows daaganna wei P4 ekak awlak naththam mama saturday dihata genath dennam............

ජ බොක්පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?

සොන්නලුන්ට පිස්සු බන්......ආ උපාසක..
ඇත්තද බන් මේ සොන්නලු කියන්නේ උඹට දෙක සැට් කියලා..![]()
මටත් හිතා ගන්න බෑ බං මම තෝරපු නමට ඇපෘවල් එක හම්බ උනානෙ කිසි ගින්නක් නැතුව. මටත් තාම ශුවර් නෑ කට්ටිය ගිහින් රෙජිස්ටර් කරේ ඒ නමමද කියල...

සොන්නලුන්ට පිස්සු බන්......
කැසට් එකතු කරන එකා තැටි එකතු කරන්නේ නෑ.
රන්ජන් සර් ව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ.

අපේ සොන්නලු නිකන් එහෙම කියන්නෙත් නෑ බං.
උන් හෙන බුද්ධිමත්..

අත්දෑකීමෙන්ද?චීස් වගේම තමා කලු දොදොලුත් ඈ..

aulak na ban
ubata aulak ne neda ????
uraj bada pc lap eka dunna gaman ubata dennam
p4 unata aulak na ban..ofc ekea vga/ram ara mewa one ekak thiyenawa,.
magea wage thama![]()
යු එන් බ්ලෑක් ලිස්ට් වෙයිද![]()

අඩෝ.. අපේ චොයිස් එක නේහ්.. කලු ඒවා!!

චීස් වගේම තමා කලු දොදොලුත් ඈ..
කෝ බන් රයිඩරේ, දෑක්කේ නෑ දවස් 2-3ඊයේ රෑ අර රයිඩර් කියන එකා දෙකක් දාගෙන ව්යිබර් චැට් එකට ආවා.
මම ඒ වෙලේ ඔන්ලයින් හිටියේ. මම මොලේ කල්පනා කරලා සුටුස් ගාලා මාරු උනා.
නැත්තම් ඕකා දෙක දාගෙන හොටු පෙරන් අඬ අඬ මට ආදරේ ප්රකාෂ කරන්න හදනවා නේහ්..
මාමේමුන් දන්නේ නැ කළු දොදොල් වල රහ හැමදාම චිස්ම කාලා................

ඌ ගල් කාරයනේ,,බිවුවට පස්සේ උට සෙට් වෙන ගල් කපන්නෙක් හොයන් එනවාඊයේ රෑ අර රයිඩර් කියන එකා දෙකක් දාගෙන ව්යිබර් චැට් එකට ආවා.
මම ඒ වෙලේ ඔන්ලයින් හිටියේ. මම මොලේ කල්පනා කරලා සුටුස් ගාලා මාරු උනා.
නැත්තම් ඕකා දෙක දාගෙන හොටු පෙරන් අඬ අඬ මට ආදරේ ප්රකාෂ කරන්න හදනවා නේහ්..