බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් අපිට නම් ගානක්වත් නෑ

    බෑනලා තියෙන්නේ කියලානම් තේරෙනවා :baffled:

    ආ උපාසක..
    ඇත්තද බන් මේ සොන්නලු කියන්නේ උඹට දෙක සැට් කියලා..:love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
    එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
    පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
    තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?

    මරිජුවගේ කොනෙන් ඔයිල් කතාව ලියන්නෙ අය්යවත්ද???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් හිතා ගන්න බෑ බං මම තෝරපු නමට ඇපෘවල් එක හම්බ උනානෙ කිසි ගින්නක් නැතුව. මටත් තාම ශුවර් නෑ කට්ටිය ගිහින් රෙජිස්ටර් කරේ ඒ නමමද කියල...

    හෙට කීයටද එන්නේ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
    එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
    පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
    තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?
    ජ බොක්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මටත් හිතා ගන්න බෑ බං මම තෝරපු නමට ඇපෘවල් එක හම්බ උනානෙ කිසි ගින්නක් නැතුව. මටත් තාම ශුවර් නෑ කට්ටිය ගිහින් රෙජිස්ටර් කරේ ඒ නමමද කියල...
    :dull::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ රෑ අර රයිඩර් කියන එකා දෙකක් දාගෙන ව්යිබර් චැට් එකට ආවා.
    මම ඒ වෙලේ ඔන්ලයින් හිටියේ. මම මොලේ කල්පනා කරලා සුටුස් ගාලා මාරු උනා.
    නැත්තම් ඕකා දෙක දාගෙන හොටු පෙරන් අඬ අඬ මට ආදරේ ප්‍රකාෂ කරන්න හදනවා නේහ්..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    aulak na ban
    ubata aulak ne neda ????
    uraj bada pc lap eka dunna gaman ubata dennam:rolleyes:
    p4 unata aulak na ban..ofc ekea vga/ram ara mewa one ekak thiyenawa,.
    magea wage thama:P

    ela ela

    යු එන් බ්ලෑක් ලිස්ට් වෙයිද:rolleyes:

    :(

    :baffled:
    අඩෝ.. අපේ චොයිස් එක නේහ්.. කලු ඒවා!!

    :P

    චීස් වගේම තමා කලු දොදොලුත් ඈ..

    මුන් දන්නේ නැ කළු දොදොල් වල රහ හැමදාම චිස්ම කාලා................
     
    ඊයේ රෑ අර රයිඩර් කියන එකා දෙකක් දාගෙන ව්යිබර් චැට් එකට ආවා.
    මම ඒ වෙලේ ඔන්ලයින් හිටියේ. මම මොලේ කල්පනා කරලා සුටුස් ගාලා මාරු උනා.
    නැත්තම් ඕකා දෙක දාගෙන හොටු පෙරන් අඬ අඬ මට ආදරේ ප්‍රකාෂ කරන්න හදනවා නේහ්..
    කෝ බන් රයිඩරේ, දෑක්කේ නෑ දවස් 2-3
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ රෑ අර රයිඩර් කියන එකා දෙකක් දාගෙන ව්යිබර් චැට් එකට ආවා.
    මම ඒ වෙලේ ඔන්ලයින් හිටියේ. මම මොලේ කල්පනා කරලා සුටුස් ගාලා මාරු උනා.
    නැත්තම් ඕකා දෙක දාගෙන හොටු පෙරන් අඬ අඬ මට ආදරේ ප්‍රකාෂ කරන්න හදනවා නේහ්..
    ඌ ගල් කාරයනේ,,බිවුවට පස්සේ උට සෙට් වෙන ගල් කපන්නෙක් හොයන් එනවා
    ඉතින් උබනෙහ් උට සෙට් වෙන්නේ,,ඉට පස්සේ ඉතින් උබට ආදරේ ප්‍රකාශ කරල etc ...%^(%&#$%$%^&(^*(&

    දැන් ඇවිත් රිදිලා සමයන් කියවයි:lol:
    මම නම් කෝට් කරන්නේ නෑ ඔය සමයන්:P