බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    a rasika aiyage seen eka ahuwahama duka hithuna. ape ekath den mama poddak enna re weddi hari kohe hari reka yanna hadaddi mewwa seen ekak tiyenawa. lagadi dawasak mama mala gedaraka gihin enakan eheragena idala, geni bena bena innawa nidaganna ne kiyala.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩ්‍රයි සීසන් මතකත් නෑ ඕයි.. ඕෆ් වෙලා ගෙදර දුවන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ..
    මෝර මාමි කොහොම වාවන් ඉන්නවද මංදා... :(:(

    මේ අවුරුද්දෙන් පස්සෙ දූව එක්කන් යන්න පුලුවන් තැනක් හොයාගන්නව මක්කරල හරි. නැත්නම් මට මුකුත් වෙනව ශුවර්.:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
    මම එකක් ගන්න හදන්නේ:dull:

    පුලුවන්නම් කොමර්ශල් ගනින් මම කියන්නෙ. අරුන් පට්ට හොරු. බිල අස්සට බොරු පේමන්ට් ඔබනවා. මම ගිය කොහෙන්වත් කොමර්ශල් ක්‍රෙඩිට් කාර්ඩ් රිජෙක්ට් වෙලා නෑ.:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
    මම එකක් ගන්න හදන්නේ:dull:

    එකක්වත් ගන්න එපා.. කාර්ඩ් අරන් නට්ට්ං වෙලා ඉන්නේ. ඔක්කොම කෑන්සල් කරා ෆුල්ම ගෙවලා දාලා.. දැන් එකක්වත් නෑ.. HSBC නම් ගන්නම එපා!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අවුරුද්දෙන් පස්සෙ දූව එක්කන් යන්න පුලුවන් තැනක් හොයාගන්නව මක්කරල හරි. නැත්නම් මට මුකුත් වෙනව ශුවර්.:(

    වෙන රටක් බලමු ඉතින්. මම කලිනුත් කීවේ ඕකම. 04 දෙනාම ගියා නම් ප්‍රශ්ණ ගොඩක් හරි යාවී.. :)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එකක්වත් ගන්න එපා.. කාර්ඩ් අරන් නට්ට්ං වෙලා ඉන්නේ. ඔක්කොම කෑන්සල් කරා ෆුල්ම ගෙවලා දාලා.. දැන් එකක්වත් නෑ.. HSBC නම් ගන්නම එපා!!

    හරියට හරි කතාව. මමත් ඔය ටිකම කලා. එච්.එස්.බී.සී, ස්ටන්ඩර්ඩ් චාර්ටර්ඩ් ගන්නම එපා. මත්කාඩ් එක තියන් ඉන්නෙ ප්ලේන් ටිකට් ගන්නයි, ඊ චැනලින් වලටයි විතරයි.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    heta ra kiyanne anidda pandara 12.50ta macho. Emirates eka. lankawata enawa pandara 1.20 wage wenakota.

    :rolleyes::rolleyes:
    opened-kit-kat-chocolate-bar-chisinau-moldova-november-biscuit-confection-manufactured-64145096.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මම නම් අකුරු විතරයි ගත්තෙ. නම් දෙකම දැම්මෙ මගේ මනාපෙට. අපේ එකෙක් නමක් හදාගන්න අරිසෙන් අහුබුදු ගාවට ගිහින් (උන්නැහෙ ඉන්න කාලෙ ) කුජිත බුධජිත කියල නමක් දුන්න. තේරුම ඇහුවම කුජගෙන් බදාදා දිනක උපන් කියල කිව්වලු. ඉතින් ඌ ඌට හොදයි හිතෙන නමක් දම්මා.ඔය නම දැම්මනම් කොල ඉස්කෝලෙ ඉදල හමාරයි.:P

    ටහිකෙන නමක්නෙ ඒක. ඕක දැම්මනම් කොල්ල දවසෙන ගෙදර එනව ස්කොලේ යන එක පැත්තක තියල. අපිටත් අහුබුදුගෙන් ආපු නම් වලින් එකයි වැඩක් ගන්න පුලුවන් එකක් තිබුනෙ. පස්සෙ අක්ෂරය කියල එකකින් ගත්ත. උන්ගෙ නම් ආපු නම් ටික හොදයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
    මම එකක් ගන්න හදන්නේ:dull:

    :oo::oo: කොමර්ෂල් ගනින්..... මගෙත් තියෙන්නේ ඒකක්.... ඔෆර්ස් තියෙනවා.... HSBC තරම් නම් නෑ.... ඒත් හොදයි..... :D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හැමදේම..

    තාම නෝ අයිඩියා බන්..

    HSBC එකේ මගේ යාලුවෙක් ඉන්නවා..ඌ කියන්නෙත් HSBC ගනින් කියලා

    hamadema gannanan credit card ekak ganna epa oka wahak, mama nan internet transactions walata witharmayi use karanne, hotel offers gannawa echcharyi, pahu wenidama salli daanawa, eka paarayi salli daanna amthaka une mun 700 gaanak interest dala.

    මේ අවුරුද්දෙන් පස්සෙ දූව එක්කන් යන්න පුලුවන් තැනක් හොයාගන්නව මක්කරල හරි. නැත්නම් මට මුකුත් වෙනව ශුවර්.:(

    ow eka hodayi ethakota oya asanipath nikanma hari yayi mora maami.......

    එකක්වත් ගන්න එපා.. කාර්ඩ් අරන් නට්ට්ං වෙලා ඉන්නේ. ඔක්කොම කෑන්සල් කරා ෆුල්ම ගෙවලා දාලා.. දැන් එකක්වත් නෑ.. HSBC නම් ගන්නම එපා!!

    :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
    මම එකක් ගන්න හදන්නේ:dull:

    ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා බං. ඕනම නම් සම්පත් එක අරන් තියාගනින්. ඒත් එකෙන් වියදම් කරන්න යනන් එපා. ඔෆර් එකක් තියෙනව නම් ගනින්. ගත්ත දාම ඒ ගාන සෙට්ල් කරනන් පුලුවන් නම්