බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol:

    හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා

    අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා

    ලිඳ යකෝ ලිඳ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙකත් ස්කෑන් කරලා බලලාම කියපං. අපි නමක් බලමු...

    මොනා උනත් බබාගේ ඩිලිවරි එක වෙලාවේ වයිෆ් ගාව ඉන්න තියෙනවා කියන්නේ පුදුමාකාරයේ අත්දැකීමක්.. :love::love::love:
    තෝ හිටිය ද?
    ඇඩුනෙ නැද්ද ඕයි...??
    පුතා අතට දුන්නාම මට ඇඩුණා. දුව අරගන්න වෙලාවෙ අඩන්නෙ නෑ කියල කාගෙන හිටිය....ට ඒත් මට ඇඩුණා ඕයි!
    කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.
    :( මාමේ ඕව නොකිය හිටුකෝ.......
    පොලිය අඩුම පෑන් ඒශියා. උන්ගේ 16.25%යි. අනිත් හැම කාර්ඩ් කේම 24%යි පොලිය. ණයට බඩු ගැනීම සහ පසුව ගෙවීම නම් උඹේ පරමාර්ථය පෑන් ඒශියා ගනින්. ඔෆර්ස් පස්සේ නම් යන්නේ HSBC ගනින්. පොඩ්ඩක් හරි ශේප් HNB, Sampath, Combank තමා. ඒත් ශෝ ඕෆ් එකට..
    ගන්න නම් එපා. සල්ලි නැත්තම් නිකා හිටපන්. 25,000 ලිමිට් දීලා පටන් ගත්තු මගේ HSBC කාර්ඩ් එක අවුරුදු 03න් රු.175,000 කලා. :angry:
    ගන්න එපා කාර්ඩ්!!! ණය කාරයෙක් වෙයන් බැංකුවලට. අවුලක් නෑ. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් ණයල අරයෙක් වෙන්න එපා!!
    කාර්ඩ් නං ගන්න එපා...
    සල්ලි නැත්තං විරිව්ට්ටං ගහගෙන ෆුක හපං ඉදපල්ලා.....
     
    • Like
    Reactions: Mr PERERA

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිටු තුන හතරක අතීතය බැලූ බැල්මට මගෙන් පුක්ෂණය වෙච්ච අලි තඩි බඩෙක් කුරු කුරු ගාගෙන අඩ අඩා සමයං කියෝනවා..
    මම දන්න තරමටනන් උෘරු තඩියෙක්ට හදි කරේනන් නැහැ...
    :baffled::baffled:
     
    • Like
    Reactions: Mr PERERA

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාර්ඩ් නං ගන්න එපා...
    සල්ලි නැත්තං විරිව්ට්ටං ගහගෙන ෆුක හපං ඉදපල්ලා.....

    :yes::yes: කාඩ් ගත්ත අපිටත් දැන් හපාගෙන තමයි ඉන්න වෙන්නෙ... හැම මාසෙම 8000 ගානෙ කැපෙනවා :no::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ හිටිය ද?
    ඇඩුනෙ නැද්ද ඕයි...??
    පුතා අතට දුන්නාම මට ඇඩුණා. දුව අරගන්න වෙලාවෙ අඩන්නෙ නෑ කියල කාගෙන හිටිය....ට ඒත් මට ඇඩුණා ඕයි!

    :( මාමේ ඕව නොකිය හිටුකෝ.......

    කාර්ඩ් නං ගන්න එපා...
    සල්ලි නැත්තං විරිව්ට්ටං ගහගෙන ෆුක හපං ඉදපල්ලා.....

    ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා :love:
    බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා.. :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම දන්න තරමටනන් උෘරු තඩියෙක්ට හදි කරේනන් නැහැ...
    :baffled::baffled:

    සොන්නලු... මේ භාෂා විලාෂය තොපිලාට හුරුද?? :rofl:
    මට යමක් මතක් වේ. සොන්නලුන්ට මතක් වේද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා :love:
    බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා.. :love:

    හ්ම්ම්. මටත් කීව රූම් එකට යනන් කියල. මොන. මම හිටිය තියට එකේ දොර ගාව. පස්සෙ ආයෙ මම ඉන්නව දැකල ඇවිත් බබාව දුන්න අතට කැමතිනම් තියාගෙන ඉන්න නෝනව එලියට ගේනකන් කියල. එතකොට වැඩ ඔක්කොම ඉවරයි. විනාඩි 5ට වගේ තියාගෙන ඉන්න දුන්න. කොහොමත් මට අතුලෙදි අතට දුන්නෙ නෑ. වයිෆ් බ්ලීඩ් වෙන්න අරන් වැඩේ දිගට ගියා. මට එලියට යනන් කීවා ඉවර වෙනකන්.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා :love:
    බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා.. :love:

    මටත් කිව්වා රූම් එකේ ඉන්න කියලා මොන දොර ගාවට වෙලා හිටියා, පොඩි එකා ඇඩුවා හොස්පිටල් එක දෙවනත් වෙන්න.........