හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා
අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා
ලිඳ යකෝ ලිඳ..
හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා
අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා
තෝ හිටිය ද?දෙකත් ස්කෑන් කරලා බලලාම කියපං. අපි නමක් බලමු...
මොනා උනත් බබාගේ ඩිලිවරි එක වෙලාවේ වයිෆ් ගාව ඉන්න තියෙනවා කියන්නේ පුදුමාකාරයේ අත්දැකීමක්..![]()
කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.
මාමේ ඕව නොකිය හිටුකෝ.......කාර්ඩ් නං ගන්න එපා...පොලිය අඩුම පෑන් ඒශියා. උන්ගේ 16.25%යි. අනිත් හැම කාර්ඩ් කේම 24%යි පොලිය. ණයට බඩු ගැනීම සහ පසුව ගෙවීම නම් උඹේ පරමාර්ථය පෑන් ඒශියා ගනින්. ඔෆර්ස් පස්සේ නම් යන්නේ HSBC ගනින්. පොඩ්ඩක් හරි ශේප් HNB, Sampath, Combank තමා. ඒත් ශෝ ඕෆ් එකට..
ගන්න නම් එපා. සල්ලි නැත්තම් නිකා හිටපන්. 25,000 ලිමිට් දීලා පටන් ගත්තු මගේ HSBC කාර්ඩ් එක අවුරුදු 03න් රු.175,000 කලා.
ගන්න එපා කාර්ඩ්!!! ණය කාරයෙක් වෙයන් බැංකුවලට. අවුලක් නෑ. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් ණයල අරයෙක් වෙන්න එපා!!
කාර්ඩ් නං ගන්න එපා...
සල්ලි නැත්තං විරිව්ට්ටං ගහගෙන ෆුක හපං ඉදපල්ලා.....

කාඩ් ගත්ත අපිටත් දැන් හපාගෙන තමයි ඉන්න වෙන්නෙ... හැම මාසෙම 8000 ගානෙ කැපෙනවා 

තෝ හිටිය ද?
ඇඩුනෙ නැද්ද ඕයි...??
පුතා අතට දුන්නාම මට ඇඩුණා. දුව අරගන්න වෙලාවෙ අඩන්නෙ නෑ කියල කාගෙන හිටිය....ට ඒත් මට ඇඩුණා ඕයි!
මාමේ ඕව නොකිය හිටුකෝ.......
කාර්ඩ් නං ගන්න එපා...
සල්ලි නැත්තං විරිව්ට්ටං ගහගෙන ෆුක හපං ඉදපල්ලා.....

මම දන්න තරමටනන් උෘරු තඩියෙක්ට හදි කරේනන් නැහැ...![]()

ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා
බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා..![]()
සොන්නලු... මේ භාෂා විලාෂය තොපිලාට හුරුද??
මට යමක් මතක් වේ. සොන්නලුන්ට මතක් වේද?

ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා
බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා..![]()