
මටත් කිවුවා බන් දොර ගාව ඉන්න කියලා..කොහෙද මම බයටම ගෙදර ඇවිත් ඊලගේ දවසේ ගියේ...මටත් කිව්වා රූම් එකේ ඉන්න කියලා මොන දොර ගාවට වෙලා හිටියා, පොඩි එකා ඇඩුවා හොස්පිටල් එක දෙවනත් වෙන්න.........


මටත් කිවුවා බන් දොර ගාව ඉන්න කියලා..කොහෙද මම බයටම ගෙදර ඇවිත් ඊලගේ දවසේ ගියේ...
හුටා බැලින්නම් මම කොහොමද බොසා එක්ක ඉදල ළමයි හදන්නෙ කියල මට මතක් වුනා.....![]()


රෙද්දක් කියවනවා..උබට ඩ්රයි සීසන් නිසා අපිට කතන්දර හද හද තනියම උද්දීපනය වෙනවා නෙහ්..අදවත් පලකෝ වැලි පාර්ක්ආ... රංගයූ.. උදේ ඉඳන් බොසාගේ එක කී පාරක් උද්දීපනය කරලා සුරාන්තයට පත් කරාද?![]()

ඇඬුනා දෙන්නටම.. වයිෆ්ගේ කඳුලු පිහදදා උන්නා
බර්ත් සෙන්ටර් ගෙනිච්චාම මට කීවා රූම් එකේ ඉන්න කියලා. බබව ලෑස්ති කරලා රූම් එකට කෝල් කරන්නම් කීවා. මම රූම් එකට ගියේ නෑ.. එලියෙම උන්නා..![]()
පලවෙනි බබා හම්බ වෙච්චි වෙලාවෙ මම පුතාව දැක්ක ගමන් බය වුනා. මට තේරුණා අමුත්ත. ඩොක්ට විනාඩි පහකින් එලියට කතා කරල කිව්ව ලමයගෙ තියෙන ප්රශ්නෙ ගැන. මම ඒ වේසාවිට වැදල කිව්ව ඔය කතාව වයිෆ්ට කියන්න එපා කියල. ඒකි වයිෆ් වෝඩ් ආව ගමන් ඒක කියල අපේ අහිංසක සතුට උදුරා ගත්ත. මම දෙවෙනි බබා හම්බ වෙද්දි ඔය කතාව අපේ දෙවෙනි ඩොක්ටට කියල තිබ්බෙ. එයා මනුස්සයෙක් විදිහට අපිට ඒ සතුට විදින්න දුන්න. පින්තූර ෆේස්බුක් එකේ තියෙනවා.

රෙද්දක් කියවනවා..උබට ඩ්රයි සීසන් නිසා අපිට කතන්දර හද හද තනියම උද්දීපනය වෙනවා නෙහ්..අදවත් පලකෝ වැලි පාර්ක්![]()

අකුරක් නෑර කතාව මා දනිමි.. එවන් අමනුශ්යන්ට ජාති ජාතිත් ශාප වේවා...
ඩර්ඩන්ස් එක හැඳීගෑවිලාම පලයං...![]()

අනේ උබේ කික් එක....වරෙන් මෙහේ කික් එක වැඩි වෙන්නත් එක්ක සික්කා උබ වගේ ඩ්රයි සීසන් ඉන්නේ..උබලා දෙන්නම තමා මැච් වෙන්නේ...රිදිලා මරු කියවලා
ගලාව පොඩ්ඩක් ටියුන් කරලා තිබ්බම හෙන කික්..

අනේ උබේ කික් එක....වරෙන් මෙහේ කික් එක වැඩි වෙන්නත් එක්ක සික්කා උබ වගේ ඩ්රයි සීසන් ඉන්නේ..උබලා දෙන්නම තමා මැච් වෙන්නේ...
රිදිලා සමයන් කියවන්න එපා පුතේ![]()


කලු කුමාර![]()


අකුරක් නෑර කතාව මා දනිමි.. එවන් අමනුශ්යන්ට ජාති ජාතිත් ශාප වේවා...
ඩර්ඩන්ස් එක හැඳීගෑවිලාම පලයං...![]()



දන්න එකෙක්ටවත් ඔය අමනයන්ගෙ ඉස්පිරිතාලෙට යන්න දෙන්න එපා. ඕකුන්ට වැහි නැති හෙණ පත් වෙන්න ඕනි.![]()

මගේ සැකේ සාධාරණයි.. ඒකයි මූ සික්කා පස්සෙන් කැරකෙන්නෙ...
සික්කා මූ පස්සෙන්.. මූ සික්කගෙ පස්සෙන්![]()

thota denawa sudu man aba aniwaතෝ එක එක පගරනැට්ටන්ගෙන් අඹ ඕනිද අහනවා.. තොට මාව මතක් වෙන්නෙම නැහැ නේද...![]()
