


mata mechchara -rep lebeemata hethuwa ?
1. Muslim
2. Eththa katha kireema
3. ahana prashnavalatai dena uththara walatai sonnoyonta kata uththara nethiweema
4. Jaathivadhayata wiruddha weema














![]()
![]()
mata mechchara -rep lebeemata hethuwa ?
1. Muslim
2. Eththa katha kireema
3. ahana prashnavalatai dena uththara walatai sonnoyonta kata uththara nethiweema
4. Jaathivadhayata wiruddha weema
![]()
පුකට මිරිස් ගාලා වාගේ පාකිස්තානේ කොඩිය ෂෙයාර් කරනවා නේද
උබේ වැඩ නිසා හොදින් ඉන්න එවුන්ටත් කෙලවෙන එක විතරයි උනේ මුස්ලිම් වෙලත් සහයෝගයෙන් ඉන්න උන් මම මේකේ දැකලා තියෙනවා ...
ඒත් කොල්ලෝ උඹ එහෙම නෙමෙයි නේ,.. මම දැකලා තියෙනවා අහක යන ත්‍රෙඩ් වලටත් පැනලා උඹ ආගම ගාවගෙන කෑ ගහනවා,.. උඹේ ප්‍රොෆයිල් පික් එකේ ඉඳන්ම වලියටනේ එන්නේ අනිත් උන් එක්ක.
ඒ නිසා මුස්ලිම් වීම කියලා ආගම ඉස්සරහට දාන්න එපා බන්.![]()




උඹේ කුහකකම වහගන්න උඹේ ආගම පාවිච්චි කරන නිසා.
Al Baik ට නිල කොටු 11ක්ම තියනවනෙ. ඌත් මුස්ලිම් තමයි. ඌත් උගේ ආගම වෙනුවෙන් කතා කරනව තමයි. ඒත් උඹ වගේ,ඌ ආගමවත්, ජාතිවාදෙවත් විළි වහගන්න පාවිච්චි කරන්නේ නෑ. අන්න ඒකයි රහස.

ambo menna sagauna hambayekpeople can be muslim and have all 11 green boxeslook at me


- රෙප් ගැන සතුටු වෙයන් මොකද මේක අරාබිය වෙලා මම මුස්ලිම් උන්ට බැන බැන ගියානම් මෙලහකට මගෙ බෙල්ල කපල,ඒ අතින් අපි කොච්චර හොදද උබේ රෙප් විතරයි කපල තියෙන්නෙ, ඔන්න ඔකයි අපේ ධර්මය,.

