rep 3000+

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,201
    3,339
    113
    Maligawatta
    592978308c2705a557ffd5422a52bf7e6bc8d3679f8b4761e501904ec0c9d12d5a189bc7.jpg

    :angry::angry::angry::angry:

    mata mechchara -rep lebeemata hethuwa ?
    1. Muslim
    2. Eththa katha kireema
    3. ahana prashnavalatai dena uththara walatai sonnoyonta kata uththara nethiweema
    4. Jaathivadhayata wiruddha weema

    :yes::yes::yes::yes::yes:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මුස්ලිම් වෙලත් සහයෝගයෙන් ඉන්න උන් මම මේකේ දැකලා තියෙනවා ...

    ඒත් කොල්ලෝ උඹ එහෙම නෙමෙයි නේ,.. මම දැකලා තියෙනවා අහක යන ත්‍රෙඩ් වලටත් පැනලා උඹ ආගම ගාවගෙන කෑ ගහනවා,.. උඹේ ප්‍රොෆයිල් පික් එකේ ඉඳන්ම වලියටනේ එන්නේ අනිත් උන් එක්ක.

    ඒ නිසා මුස්ලිම් වීම කියලා ආගම ඉස්සරහට දාන්න එපා බන්. :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    592978308c2705a557ffd5422a52bf7e6bc8d3679f8b4761e501904ec0c9d12d5a189bc7.jpg

    :angry::angry::angry::angry:

    mata mechchara -rep lebeemata hethuwa ?
    1. Muslim
    2. Eththa katha kireema
    3. ahana prashnavalatai dena uththara walatai sonnoyonta kata uththara nethiweema
    4. Jaathivadhayata wiruddha weema

    :yes::yes::yes::yes::yes:

    :P පුකට මිරිස් ගාලා වාගේ පාකිස්තානේ කොඩිය ෂෙයාර් කරනවා නේද

    වෙලාවකට

    මොකටද ඒ :P උබේ වැඩ නිසා හොදින් ඉන්න එවුන්ටත් කෙලවෙන එක විතරයි උනේ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මුස්ලිම් වෙලත් සහයෝගයෙන් ඉන්න උන් මම මේකේ දැකලා තියෙනවා ...

    ඒත් කොල්ලෝ උඹ එහෙම නෙමෙයි නේ,.. මම දැකලා තියෙනවා අහක යන ත්‍රෙඩ් වලටත් පැනලා උඹ ආගම ගාවගෙන කෑ ගහනවා,.. උඹේ ප්‍රොෆයිල් පික් එකේ ඉඳන්ම වලියටනේ එන්නේ අනිත් උන් එක්ක.

    ඒ නිසා මුස්ලිම් වීම කියලා ආගම ඉස්සරහට දාන්න එපා බන්. :no:

    :yes::yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,478
    1
    10,716
    113
    දුකයි බන් උඹ ගැන.අෆ්රිඩියට කියපන් ‍රේප් කරලා දෙයි...:P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹේ කුහකකම වහගන්න උඹේ ආගම පාවිච්චි කරන නිසා.

    Al Baik ට නිල කොටු 11ක්ම තියනවනෙ. ඌත් මුස්ලිම් තමයි. ඌත් උගේ ආගම වෙනුවෙන් කතා කරනව තමයි. ඒත් උඹ වගේ,ඌ ආගමවත්, ජාතිවාදෙවත් විළි වහගන්න පාවිච්චි කරන්නේ නෑ. අන්න ඒකයි රහස.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    උඹේ කුහකකම වහගන්න උඹේ ආගම පාවිච්චි කරන නිසා.

    Al Baik ට නිල කොටු 11ක්ම තියනවනෙ. ඌත් මුස්ලිම් තමයි. ඌත් උගේ ආගම වෙනුවෙන් කතා කරනව තමයි. ඒත් උඹ වගේ,ඌ ආගමවත්, ජාතිවාදෙවත් විළි වහගන්න පාවිච්චි කරන්නේ නෑ. අන්න ඒකයි රහස.
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    - රෙප් ගැන සතුටු වෙයන් මොකද මේක අරාබිය වෙලා මම මුස්ලිම් උන්ට බැන බැන ගියානම් මෙලහකට මගෙ බෙල්ල කපල,ඒ අතින් අපි කොච්චර හොදද උබේ රෙප් විතරයි කපල තියෙන්නෙ, ඔන්න ඔකයි අපේ ධර්මය,.
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    - රෙප් ගැන සතුටු වෙයන් මොකද මේක අරාබිය වෙලා මම මුස්ලිම් උන්ට බැන බැන ගියානම් මෙලහකට මගෙ බෙල්ල කපල,ඒ අතින් අපි කොච්චර හොදද උබේ රෙප් විතරයි කපල තියෙන්නෙ, ඔන්න ඔකයි අපේ ධර්මය,.

    that's because sinhalese people lack balls to carry out even a simple beheading :D