බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

two in one lidak..........

දඩ සයිස් එකක්

අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
:baffled::baffled:

දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි.. :baffled::baffled:

:lol::lol::lol::lol:

පෙරා ඕක තමයි රංගුවා පස්සෙම එල්ලි එල්ලි ගියේ... රංගුවා මුලදි මුලදි වලි දැම්මට දැන් පෙරා එක්ක ෆුල් ශේප් එකේ ඉන්නේ ඕක තමයි.. :lol::lol:

:lol::lol::lol:රන්ගුවා ඕෆ් ලයින් ගිහින්

අර බඩා කියන්නාහේ අවුරුදු ගානක් තිස්සේ මාව දන්න බොලා ඔක්කොමලා හොඳටම දන්නවා නේහ් මම කොලු සබ්ජෙක්ට් නෑ කියලා. කුමාරයට මෝල කර වෙලා සමයං කියවනවා :lol:

:rofl::rofl::rofl:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උ.වේ.ස. :lol:
    රංගුවා අඹ මල්ලක්ම දුන්න ගෙනල්ලා. එක අඹ ගෙඩියක් 500g වලට අඩු මිසක්කා වැඩි නෑ. දැන් තමා ඉදීගෙන එන්නේ. දවසට ගෙඩි 03ක් විතර කාලත් තව ඉතුරුයි. අඹේ කපනකොට පලාතම සුවඳයි. අඹේ මැද කහම කහ පාටයි. පැණි රස බේරෙනවා..

    දොදොල් කිලෝ එකහාමාරක් විතර උස්සන් ආවා ගමේ ඉඳන් එනකොට. හෝම් මේඩ් ස්ටෆ්!!! පට්ට රහයි. කාලා කාලා කාගන්න බැරුව අහල පහල අයටත් බෙදුවා. චුටි දුව හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගිය වෙලේ වෝර්ඩ් එකේ නර්ස්ලටත් දුන්නා. හැමෝම පට්ට රහයි කිය කිය කෑවා...

    උඹ මේකට නොසෑහෙන්න ඌයියා කරගනී කුමාර :lol::lol::lol:

    යකෝ බලපල්ලකො රංගුවට මුගේ තියෙන ලවු එක... :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ රංගුව උපරිම වේදනාවෙන් විලාප දුන්න..
    අද ...
    අද පෙරා.. උපරිම වේදනාවෙන් කෑ ගහනවා..

    කෙල්ලෙක්ගෙන් ඉල්ලලා ඉල්ලලා නොදුන්නම "ඒකි බඩුව" කියනවා වගේ..
    රංගුගෙන් අඹ ඉල්ලලා ඉල්ලල බැරිමතැන ඌවයි, ඌ අඹ ගෙනත් දුන්න මාවයි දෙන්නවම එකතු කරලා පදයක් හදලා..

    උඹ නැති ටිකේ කිරියම පාලු වෙලා තිබුනේ... :lol:
    වෙල්කම් බැක් කුමාරහතරපහහය
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
    ammata siri podi ekkena gawa oya indiyanam hodai neh aiye:baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
    උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
    ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
    :baffled::baffled:

    දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි.. :baffled::baffled:

    ඒක තමා දැන් දෙන්නා ශේප් එකේ ඉන්නේ....:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    :shocked::shocked: පොඩි එකා ගෙදරින් ගෙනියන කෑම නේද කන්නේ මාමේ....?? බඩේ අවුලක් වෙන්න ඕනා..... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරා ඕක තමයි රංගුවා පස්සෙම එල්ලි එල්ලි ගියේ... රංගුවා මුලදි මුලදි වලි දැම්මට දැන් පෙරා එක්ක ෆුල් ශේප් එකේ ඉන්නේ ඕක තමයි.. :lol::lol:
    palayan yanna kaviyo..
    ubath ekka magea loku case ekak thiyenawa welaawak enakam mama me inne:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද මම ෆ්ලවර් රෝඩ් යනවා...කුකුවා ට ගෙනත් දෙන්න හැදුවේ..
    දෙන්නම නෑ පරයට ලෙල්ලක් වත්..බලපන්කෝ බොරුනම් මම වයිබර් දාන්නම්කෝ ෆොටෝ:angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rolleyes:බලපන්කෝ ඉතින් මුන් උදේ පාන්දර එන්නේ මට ලින් කපාගෙනමනෙහ්

    රංගුආ උබ ආයේ මුල ඉදන් වරෙන් නැත්තන් ඔය ළිදෙන් ගොඩ ඒමක් නැ. උබ ඔය වැටෙන වැටිල්ලේ හැටියට මෝටරයක් වත් දාන්න වෙනවා උබව උඩට ගන්න, එකට කරන්ට් බිල යයි අර බඩාගේ AC එකට වඩා........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද මම ෆ්ලවර් රෝඩ් යනවා...කුකුවා ට ගෙනත් දෙන්න හැදුවේ..
    දෙන්නම නෑ පරයට ලෙල්ලක් වත්..බලපන්කෝ බොරුනම් මම වයිබර් දාන්නම්කෝ ෆොටෝ:angry:

    බොසාලගේ ගෙදරද....:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුආ උබ ආයේ මුල ඉදන් වරෙන් නැත්තන් ඔය ළිදෙන් ගොඩ ඒමක් නැ. උබ ඔය වැටෙන වැටිල්ලේ හැටියට මෝටරයක් වත් දාන්න වෙනවා උබව උඩට ගන්න, එකට කරන්ට් බිල යයි අර බඩාගේ AC එකට වඩා........
    රෙද්ද..මම වෙන අයි ඩී එකකින් ලොග් වෙන්නම් බන්..
    වෙන කරන්න දෙයක් නෑ දුටු තැන කෙලිනවා නෙහ් බන්..මේ උබේ පීසී එකේ නැති දේවල් මොනාද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: ලැප් එකක් ඕනද ඕනද.....??

    ඒකට පොඩි ගේමක් ගැහුවා... දැන් ඔෆිස් එකෙන් ඔෆීශියල් ලැපක් ලැබෙනවා පෞද්ගලික පරිහරණයට... සැමසන් අයි.ටී එකේ කොන්ටැක් එක දුන්නේ ඔෆිස් එකෙන්... බොසා ඇහුවා මොකෝ කියලා.. මම ලැපක් ඕනේ කිව්වා... මෙච්චර කාලෙකට කිසිම දෙයක් ඔෆිස් එකෙන් අරගත්තේ නැති නිසා මට එකක් අරන් දෙන්නම් කිව්වා.... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දොදොල් ලැබී.. එහෙත් පැණි අඹ නොලැබී යාමේ උ.වේ.ස. ද මේ?? :lol:

    මී අඹ ගෝනියක් විතර ලැබිලා උඹටත් අඹ බෙදපු මට මොන අඹ වේදනාවක්ද සහෝ... :lol::lol: