two in one lidak..........
දඩ සයිස් එකක්
අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි..![]()




පෙරා ඕක තමයි රංගුවා පස්සෙම එල්ලි එල්ලි ගියේ... රංගුවා මුලදි මුලදි වලි දැම්මට දැන් පෙරා එක්ක ෆුල් ශේප් එකේ ඉන්නේ ඕක තමයි..![]()


රන්ගුවා ඕෆ් ලයින් ගිහින් අර බඩා කියන්නාහේ අවුරුදු ගානක් තිස්සේ මාව දන්න බොලා ඔක්කොමලා හොඳටම දන්නවා නේහ් මම කොලු සබ්ජෙක්ට් නෑ කියලා. කුමාරයට මෝල කර වෙලා සමයං කියවනවා![]()








බලපන්කෝ ඉතින් මුන් උදේ පාන්දර එන්නේ මට ලින් කපාගෙනමනෙහ්


