පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?
700Kbs විතර අඩු කරලා එවපන්

පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?

අඩෝ බලු වැඩ කරන්න එපා..එහෙම කරත් මම උබෙන් පලිගන්නවා නයෙක් වෙලා හරි ඇවිත්ඒක ඉතිං ක්ලෝස් කරානේහැබැයි ගේම ඉල්ලුවොත් ආපහු ඕපන් කරන්න කියනවා ..
![]()
මේ කඩුවෙල චන්ඩි අපි ඩෝ....හීනෙන්ද සහෝ..... කඩුවෙල ඉන්න නෙවේ එහෙනම්......
![]()

මේ කඩුවෙල චන්ඩි අපි ඩෝ....
රෝහිත ඊයෙත් මට බොන්න (අරක්කූ) කතා කරා මම ගියේ නෑ![]()

අවදි වෙයන් උබට නින්ද ගිහින්පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?

මොකෙක් හරි ඕකට කුප්ප කතාවක් කියන නිසා තමා මම වරහන් දැම්මේමම හිතුන සව් (ඇට නැති) කියල...![]()

අවදි වෙයන් උබට නින්ද ගිහින්![]()

එහෙම කරන්න එපා රංගුවො.. දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා බන්.. උඹට එන්න අවුල්නන් ටයිම් එකක් කියපන් .. මම අපේ එකෙක් එවන්නන් උඹලගේ ඔෆිස් එක ළගට.. උඹ අද කඩෙන් හරි අරන් මට අඹ ගෙඩි 20 ක් විතර එවන්න සහෝ...උදෙන්ම මරු කියවනවා නෙහ්..අවදි වෙයන් සුට්ටෝඑහෙම කරන්න එපා රංගුවො.. දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා බන්.. උඹට එන්න අවුල්නන් ටයිම් එකක් කියපන් .. මම අපේ එකෙක් එවන්නන් උඹලගේ ඔෆිස් එක ළගට.. උඹ අද කඩෙන් හරි අරන් මට අඹ ගෙඩි 20 ක් විතර එවන්න සහෝ...

මේ කඩුවෙල චන්ඩි අපි ඩෝ....
රෝහිත ඊයෙත් මට බොන්න (අරක්කූ) කතා කරා මම ගියේ නෑ![]()

රෝහිත බොට බොන්න විතරද කතා කරේ.... අරින්න කතා කරේ නැද්ද.....?? 

ඌ අරින්නේ සයිවර් කඩේ ඉන්න නාකි උන්ට බන්රෝහිත බොට බොන්න විතරද කතා කරේ.... අරින්න කතා කරේ නැද්ද.....??
![]()

අමිල කොටා මට චොකෝ ගේනවා එකෙක්ට වත් දෙන්නේ නෑ තනියම කනවා
ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
අමිල කොටා මට චොකෝ ගේනවා එකෙක්ට වත් දෙන්නේ නෑ තනියම කනවා
තොට මොකවත් දෙන්නේ නෑමටනන් චොකෝ එපා.. මට අඹ විතරක් දීපන්..

ඒක තමා මොකෝ කරන්නේ..කොහෙද සෙට් වෙන්නේ ?ado matath diyan naththan machine eka denne na thota, heta set wenawada?