පෙරාට මොකුත් කියනවට උඹ කැමති නෑ නෙහ්...![]()


පෙරා එයි.. අපි හවස 3.30-4 වගේ වෙද්දි සෙට් වෙලා 5-5.30 වෙද්දි විසිර යමන්![]()

ඇරගැනිලි නෑ තමයි උබට අරින්න දෙයක් නැතුව ඇති කොහොමත් දාපු ගමන් බහිනවා ඇති![]()

Probation period.![]()
උඹ කොහෙද වැඩ කරන්නේ?
නම එපා..ඒරියා එක විතරක් නිකමට දැන ගන්න
අපෝ නෑ සහෝ කියපු විදියෙන් තේරුනා![]()

පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?


Friday wagenam hondai. Ada ba.


Friday nam hondayi lu..අද එතකොට බැරි සිකුරාදා හින්දද...![]()

පෙරා එයි.. අපි හවස 3.30-4 වගේ වෙද්දි සෙට් වෙලා 5-5.30 වෙද්දි විසිර යමන්![]()
