බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරාට මොකුත් කියනවට උඹ කැමති නෑ නෙහ්...:lol::lol:

    අද දවසේ කපල් එක.. පෙරා රංගු....:baffled:
    මේ.. මම පොඩි යෝජනාවක් කරා.. තී දුටුවෙහිද? :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?

    :cool::cool: