IT degree 1ක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113



    it_degree_crop380w_zpsyokis1jf.jpg



    :):):)
    මචං මං දැනට PHP Developer කෙනෙක් විදිහට work කරනව..:):)

    එත් මට degree 1ක් නැහැ..:no::no:
    ඉතින් මන් බැලුවෙ fast track degree 1ක් කරන්න බං :nerd:
    මොකද වයසත් දැන් 24ක් :baffled::oo:

    මං මෙන්න මේක කරන්න බැලුවෙ :rolleyes:
    English--January-2016---E-Mail_zpssceonlzv.jpg

    උබල මොකද හිතන්නේ මේක ගැන :nerd::nerd:
    මේ ලින්ක් 1න් ගිහින් බලපන් :):)
    http://www.londontec.lk/index.php/teesside-programme.html

    ගැනත් ලොකු ගාණක් නෙමෙයිනෙ:shocked::shocked:

    subject 1 ගැන දන්න අයියලගේ advice වගේම :):)
    දන්නෙ නැති මල්ලිලගේ bump 1ත් වටිනව :P
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    ammata siri ehemada a kiyanne degree 1 hambuwenne nadda :shocked::shocked::no:

    Degree eka nam denawa registration fee eka gewala thun parak ghn ahuwath patan ganna dawasak dunne na, cl krnnam qwa ada wenakn na itin onna ohe atha arala danma registration fee wtrak nsa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම උන්ට කෝල් කරාම උන් නම් කිවේ ක්ලාස් පටන් ගන්නකොට කියන්නම් එතකොට සල්ලි ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. උබට දැන් entry qualification තියෙනවද?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    මම උන්ට කෝල් කරාම උන් නම් කිවේ ක්ලාස් පටන් ගන්නකොට කියන්නම් එතකොට සල්ලි ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. උබට දැන් entry qualification තියෙනවද?
    ehema thama un qynne eth malata call eka enne nam na, dan nam khmada danne na, mn dan nsbm eke final year mcn
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    24 di hitenne hena nakiy kiyala.28 paninna kalin bendala lamai hadanna one kiyala hitenne.26 pennama tama terenne life eka tama patan gatta witarai kiyala.degree ekak dan karana eka nan hodai mokada memory capacity eka adu wenawa wayasa yaddi.
     
    • Like
    Reactions: menaka60