


මචං මං දැනට PHP Developer කෙනෙක් විදිහට work කරනව..


එත් මට degree 1ක් නැහැ..


ඉතින් මන් බැලුවෙ fast track degree 1ක් කරන්න බං

මොකද වයසත් දැන් 24ක්


මං මෙන්න මේක කරන්න බැලුවෙ

උබල මොකද හිතන්නේ මේක ගැන


මේ ලින්ක් 1න් ගිහින් බලපන්


http://www.londontec.lk/index.php/teesside-programme.html
ගැනත් ලොකු ගාණක් නෙමෙයිනෙ


subject 1 ගැන දන්න අයියලගේ advice වගේම


දන්නෙ නැති මල්ලිලගේ bump 1ත් වටිනව

Last edited:
