Msc කරන්න කියලා බැලුවෙ - IT නිග්ගාස් ටික එන්න

kasun102

Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    මිත්‍රවරුනි, මාස්ටර්ස් පටන් ගන්න කියලා බැලුවෙ. IIT එකේ MSc Advanced Software Engineering කරනවද, මොරා හරි UCSC හරි කරනවද කියලා බැලුවෙ. :)

    IIT එකේ degree 2nd class upper or 1st class එකක් තියෙනම් 25% ඩිස්කවුන් එකක් සෙට් වෙනවා, ඒ කියන්නෙ ලක්ශ 5ක් වගේ තමා යන්නෙ කරන්න. මේක තමා කන්ටෙන්ට් එක


    • Advanced Software Design
    • Concurrent and Distributed Systems
    • Enterprise Application Development
    • MSc Project

    මොකද හිතන්නෙ ප්‍රයිවට් මාස්ටර්ස් කරන එක ගැන.? Gov කර්න එක advantage එකක්ද?
    1642702057077.png

    meka gana mokada hithanne ?
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Machan monawa da aluthin labumu knowledge ahema oken. Math karanne inner cyber security or cs
    මේක මචං මං කරපු කාලෙනම් full assignments based. No exams
    ඒ හින්ද හැම subject එකේම presentation, report & pratical test වගේ තිබ්බෙ
    ඒකෙන් සැහෙන්න improve උනා

    අමාරුම එක උනේ Enterprise development project එක. Individually හොඳ project එකක් කරන්න ඕනේ. You can choose any technology stack ;)
     
    • Like
    Reactions: Master malli