කවි මහතාත් පැමිණේවි..හැබැයි ඔය වයසට මුහුදු හුළඟ ඔරොත්තු දෙයිද දන්නේ නෑ...![]()
එහෙනන් ලබන සිකුරාදා තමයි සිකුරාදා .
වෙලාව සවස පහ පසු වී විනාඩි 30
ඊට කලින් සෙට් වෙමු. බදාදා වගේ..
අතේ තියෙන පිච්චියට කෙලිනවා උඹ... නාන් රොටි සමඟ කීමා කෑමට මැලේ රෙස්ටොරන්ට් එකට යමි හවසට. බර්ගර් නොකමි...![]()
සිකුරාදා වෙනකන් ඉන්න බෑ..ඊට කලින් සෙට් වෙමු. බදාදා වගේ..


e koheda ban? galleface eke eka dan charter!

දෙහිවල.. අපි වගේ බඩජාරීන්ට කියාපුම ප්ලේස් එක බන්. තඩි සයිස් පෝශන්..
https://www.yamu.lk/place/malay-restaurant/
එලූ බාබත් තියෙනවා![]()
![]()
![]()
කොන කැපුවේ කවද්ද සහෝ???
අනිවා හලාල් වෙන්න ඕනේ පැත්තේ හැටියට...
අමතයි ඇවිල්ලා.. හාල්ෆ් ඩේ දාලා ගෙදර ගිහින්ද මංදා.. දවස් දෙකේ නිවාඩුව අල්ලලා ගිහින් වගේ..


උබනන් මටම කියාපු බඩජාරි යාළුවා, තව එකෙක් ඉන්නවා උබේ FB එකෙත් ඉන්නවා දවසක සෙට් වෙමු අපි වගේම බඩජාරියෙක්, උයි මායි තමා බඩජාරි කමේ යන්නේ.............


දැනගන්න ඇහුවේ..අනිවා හලාල් වෙන්න ඕනේ පැත්තේ හැටියට...
![]()
api monday weda banමම යනව සහෝලා..
නැවත අගහරුවාදා මුණ ගැසෙන තෙක් සැමට සාමය සතුට පිරි සුබ සති අන්තයක් වේවා..

මෝර මාමි ඉතියෝපියන් අක්කත් එක්ක සසගයෙහිද මංදා.. උන් හරි හාර්ඩ්කෝ.. මාමිගේ වයසට පෑහෙයිද මංදා ඒ වගේ විසේ එකක්..

මම යනව සහෝලා..
නැවත අගහරුවාදා මුණ ගැසෙන තෙක් සැමට සාමය සතුට පිරි සුබ සති අන්තයක් වේවා..
