බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවි මහතාත් පැමිණේවි..හැබැයි ඔය වයසට මුහුදු හුළඟ ඔරොත්තු දෙයිද දන්නේ නෑ...:baffled::baffled:

    අමතයි ඇවිල්ලා.. හාල්ෆ් ඩේ දාලා ගෙදර ගිහින්ද මංදා.. දවස් දෙකේ නිවාඩුව අල්ලලා ගිහින් වගේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනන් ලබන සිකුරාදා තමයි සිකුරාදා .
    වෙලාව සවස පහ පසු වී විනාඩි 30

    සිකුරාදා වෙනකන් ඉන්න බෑ.. :angry: ඊට කලින් සෙට් වෙමු. බදාදා වගේ..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :angry:
    අතේ තියෙන පිච්චියට කෙලිනවා උඹ... නාන් රොටි සමඟ කීමා කෑමට මැලේ රෙස්ටොරන්ට් එකට යමි හවසට. බර්ගර් නොකමි... :angry:

    e koheda ban? galleface eke eka dan charter!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිකුරාදා වෙනකන් ඉන්න බෑ.. :angry: ඊට කලින් සෙට් වෙමු. බදාදා වගේ..

    ඉවසන්න දරුවා ඉවසන්න.. වාරකන් ඉවරවෙනකල් මාස 6 ක් විතර ඉවසන්න වෙනවනන් මේ සතිය ඉවසන්න බැරි ඇයි දරුවා?:angry::baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දෙහිවල.. අපි වගේ බඩජාරීන්ට කියාපුම ප්ලේස් එක බන්. තඩි සයිස් පෝශන්..

    https://www.yamu.lk/place/malay-restaurant/
    එලූ බාබත් තියෙනවා ;) ;) ;)

    උබනන් මටම කියාපු බඩජාරි යාළුවා, තව එකෙක් ඉන්නවා උබේ FB එකෙත් ඉන්නවා දවසක සෙට් වෙමු අපි වගේම බඩජාරියෙක්, උයි මායි තමා බඩජාරි කමේ යන්නේ.............
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අමතයි ඇවිල්ලා.. හාල්ෆ් ඩේ දාලා ගෙදර ගිහින්ද මංදා.. දවස් දෙකේ නිවාඩුව අල්ලලා ගිහින් වගේ..

    වෙලාවට AC එකක් ගත්තේ නැත්තේ..නැත්තම් දවස් දේකට යුනිට් 100ක් වත් යයි...:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබනන් මටම කියාපු බඩජාරි යාළුවා, තව එකෙක් ඉන්නවා උබේ FB එකෙත් ඉන්නවා දවසක සෙට් වෙමු අපි වගේම බඩජාරියෙක්, උයි මායි තමා බඩජාරි කමේ යන්නේ.............

    උඹ ඉන්නේ එහා කෙරවලේ නේහ් බන්.. :(
    මේ අහල පහල ජොබක් කරා නම්.. අතේ පිච්චියක් නැති වෙනකන් කන්න තිබ්බා... :D
    කවුද ඩයල් එක??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනගන්න ඇහුවේ..:frown: අනිවා හලාල් වෙන්න ඕනේ පැත්තේ හැටියට...:rolleyes:

    හලාල්.. උන්ගේ චිකන් එක පට්ට ජූසි බන්.. අම්මෝ... මට බඩගිනී.. චිකන් ෆිලට්ස් ගත්තා. 04ක් රු.200යි. ගොඩක් ලොකු නෑ. ඒත් රු.200ට පට්ට බන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සහෝලා..
    නැවත අගහරුවාදා මුණ ගැසෙන තෙක් සැමට සාමය සතුට පිරි සුබ සති අන්තයක් වේවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි ඉතියෝපියන් අක්කත් එක්ක සසගයෙහිද මංදා.. උන් හරි හාර්ඩ්කෝ.. මාමිගේ වයසට පෑහෙයිද මංදා ඒ වගේ විසේ එකක්..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෝර මාමි ඉතියෝපියන් අක්කත් එක්ක සසගයෙහිද මංදා.. උන් හරි හාර්ඩ්කෝ.. මාමිගේ වයසට පෑහෙයිද මංදා ඒ වගේ විසේ එකක්..

    Ula thiyanawada danne na. Samaharawita assayo padinawa athi. :shocked:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනව සහෝලා..
    නැවත අගහරුවාදා මුණ ගැසෙන තෙක් සැමට සාමය සතුට පිරි සුබ සති අන්තයක් වේවා..

    ලොකු දෙයක් මචං. ලිඳේ වැටෙන්න ඕනෙම කියල හිතුනොත් වයිබර් ගෲප් චැට් එකට මැසේජෙකක් දාන්න.. සෙනිකෙන් ලිඳේ ඔබන්නම්.. :lol: