බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ ඉන්නේ එහා කෙරවලේ නේහ් බන්.. :(
    මේ අහල පහල ජොබක් කරා නම්.. අතේ පිච්චියක් නැති වෙනකන් කන්න තිබ්බා... :D
    කවුද ඩයල් එක??

    එකනේ බන් මම ඩොටේ එන්න ඕනේ නේ නැත්තන් හෙට අනිද්දටම දුවන් එනවා, දේවින්ද කියලා එකෙක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන.. :love:

    ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......

    රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්

    :shocked::shocked: කුකුලා කවුද කියලා දන්න නිසා..... :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Untitled-1.jpg:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනේ බන් මම ඩොටේ එන්න ඕනේ නේ නැත්තන් හෙට අනිද්දටම දුවන් එනවා, දේවින්ද කියලා එකෙක්.

    ඌව දනිමී දනිමී..
    කොළඹ පැත්තේ එනවා නම් වරෙන්. මැලේ රෙස්ටොරන්ට් එකට ගිහින් බුදිමු උකුත් වෙන්න.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.

    මෙවන් වෘක්ෂ නපුංසක රාජ්‍ය නිළධාරීන් සේවයෙන් පහකොට, විශ්‍රාම වැටුප පවා අහිමි කොට බන්ධනාගාර ගත කළ යුතු යයි සිතමි.

    :dull::dull::dull::dull: ජනතාවට කැප කරන්නලු..... උන් පාර්ලිමේන්තු රැස්වීමට ඇවිත් නිකන් ඉදන් ඉදලා කීයක් ගන්නවද..... මුන් ඔක්කොම හැදි ගෑවිලා යන්න ඕනා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........:rofl:

    බොර පේරා පුටේ.....වැලි පාර්ක් වත් පල.......
    නැත්තං හුඹහක් වත් බලලා සෙට් වෙය.....

    :shocked::shocked: ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නවත්ද මාමේ..... :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඌව දනිමී දනිමී..
    කොළඹ පැත්තේ එනවා නම් වරෙන්. මැලේ රෙස්ටොරන්ට් එකට ගිහින් බුදිමු උකුත් වෙන්න.. :P

    elazzz
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෙහෙල් කැන වැට පැනලා නේහ් හොරාටත් කලින්..
    මොකෝ මාමේ මේහ්.. මම මොකවත් කීවෙත් නෑ... අමතලා... :rofl:

    :baffled::baffled: සිංහල පන්තියට උඹ තනියම හිටහන් පුටේ...... !! :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෝර මාමි ඉතියෝපියන් අක්කත් එක්ක සසගයෙහිද මංදා.. උන් හරි හාර්ඩ්කෝ.. මාමිගේ වයසට පෑහෙයිද මංදා ඒ වගේ විසේ එකක්..


    ජිංගි ජිංගි චා :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled: සිංහල පන්තියට උඹ තනියම හිටහන් පුටේ...... !! :baffled:

    එහෙම කියන්න එපා බඩා. උඹට අමතද්දි මම නොසැලී හිට්යා ලඟට වෙලා බැනුම් අහගෙන. ඒත් මට අමතද්දි උඹ නෑ. මානසිකව වැටුනා බ්‍රෝ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:

    බර හැදෙනකොටම හෝ.....ස් ගාල යනව ඇති..

    පිටවීමේ දොරටුව පුළුල් නිසා :lol: