බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    may day special

    YDrxL0o.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔහ් උගුර මොකක් හරි දා ගත්තද
    කටට විතරක් නෙවෙයිද සහෝ ගන්නේ උගුරටම දා ගන්නවා වගේ උගුර රිදෙන්නේ ඒකයි එහෙනම්


    මං කීවේ.... හැමෝවම උඹේ මිම්මෙන් මනිනවා...

    උගුරටම දාගන්නවලු :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් ඔය සන්තෑසියම වෙන්න ගිහින් ඊහේ බෙහෙත් අරන් ආවා.. දැන් නම් ටිකක් සනීපයි..ගල් ගැහුවා.සනීප උනේ නෑ බන්.. :no:


    මං වැඩිය බේත් බොන්න කැමති නෑ බං...:no:

    නැඟිටගන්නම බැරුව ගියොත් විතරයි බේත් ගන්න යන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ...මාමේ...

    පොඩි හෙලුපක් දෙන්න බැරිද?

    ගේම් සීඩී ඩීවීඩී තොග වලට කරන කවුරු හරි අඳුරනවඩ:oo:

    :oo::oo: පිටකොටුවේ තමා බං ඕවා..... දන්න එකෙක් නම් නෑ කරන්නේ..... :no: