බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බඋ බං...
හෙට යොදා ගත්ත වැඩ තිබේ....
හවස කුරුණෑගල යන්න වෙනවා, කුරුණෑගල ඩෙන්ටන් ගේ ඩිනර් එකකට ආරාධනාවක් තියනවා....

කුරුණෑගල එනවැයි.:rolleyes:... මේ ඩොටේ පත්තෙත් කැරකිලා යන්න එනවද?
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
reputation_pos.gif
බීපුවාම වෙන ආතල් සිද්ධි... 04-28-2016 02:39 PM +20 පෙරේරාට පිං පිණීස බෙදීමකි

:oo::love::love::love::love:
කවුද බන් මේ ,,,,
පෙරාට පින් දෙන්න උබේ නමත් දාපන්කෝ ..

:lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රංගුආ ඊයේ තිබ්බ දාර පොල්ලක් බොමු බොමු කියා කියා ඉදලා කොල්ලා ගෙදර ඇවිල්ලා නිදා ගෙන............

ඒ කියන්නේ තව පොලු තියන උන් මේකෙ ඉන්නවා :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලොක්ක මේක උදේ ඉදන් හබුඩ්ඩලා අළුත් මුකුත් නෑනේහ් බන්ස්ලා!

    :lol::lol: ලොක්කෝ කියන දේවල්ම උනා නම් මේ රට මෙහෙම තියේද මාමේ..... ඒ වගේම තමා කිරියත්.... ලොක්කා කොයි කාලේ ඉදන්ද කියන්නේ අරක කරනවා මේක කරනවා කියලා..... කෝ උනාද....?? :rofl::P

    giphy.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol: ලොක්කෝ කියන දේවල්ම උනා නම් මේ රට මෙහෙම තියේද මාමේ..... ඒ වගේම තමා කිරියත්.... ලොක්කා කොයි කාලේ ඉදන්ද කියන්නේ අරක කරනවා මේක කරනවා කියලා..... කෝ උනාද....?? :rofl::P

    giphy.gif
    :lol::baffled::lol::baffled::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කොකටුවෙනි!
    ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
    ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
    අප්ඩේට්ස් තිබේ ද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං කොකටුවෙනි!
    ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
    ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
    අප්ඩේට්ස් තිබේ ද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?
    අපි ඊයේ ඇහැලියගොඩ නගරය සහ වට පිටේ ගම්වල දවස ගෙවුවා
    බොහෝ බස් ගියේ කැම්බල් සහ කිරුලපන දෙසටය
    ගාල්ලට ගිය බසයක් අඩුගානේ එකක් ගියේ නැහැ :lol: