හොර නෙමෙයිලු, ලොකු වෙලාලු.....![]()


පෙරා සෑහෙන ඇරියස් එකක් කවර් කරලා එහෙනම්...

හොර නෙමෙයිලු, ලොකු වෙලාලු.....![]()



ඇයි කලීසී කාල් ඩ්රෝගෝ එක්ක මුලින්ම දාපු සීන් එක... මට නම් ඒක ආතල් ඔක්කොටම වඩා...![]()
![]()

BDSM !![]()
අපෝ කාල් කාරයා කෙලිනවනේ මල පෙරේතයා වගේ.. 
කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ...ඒත් මට ප්රිසන් බ්රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට...
![]()
සතුටු දායක - ලැප් එකේ බඩු ආවා
අසතුටුදායක - ආපු එක උඹේ ලැපට සෙට් වෙන්නේ නෑ....![]()
කෝ බන් කොට්ටොරු උන්නෑහෑ
ප්රිසොන් බ්රෙක් නිසා මම නිවඩුත් දැම්මා දවසක්......
මගෙ මැශින් එකටත් වතුර ගියා දැන් ඉතින් රන්ගුට හුලන්.....
මම නුවර අවා බන්.....

මම ලොස්ට් ටීවී සීරියස් එක බලන්න දවස් දෙකක් හාෆ් ඩේ ඔෆ්ෆ් වෙලා බෝඩිමට ආවා යකෝ ගිය අවුරුද්දේ..යකෝ නිවාඩු දාලත් බැලුවද...![]()

නෑ බන්, මේකෙ ඉන්න උස මහත් බුරුත ඩයල් එකක් එක්ක ඌ පහුගිය ටිකේ එහෙ මෙහේ ගියා වෑඩි උනා.......
පෙරා සෑහෙන ඇරියස් එකක් කවර් කරලා එහෙනම්...![]()
අඩේ එල එල ..... මෙහෙට එන්න එපා එහෙනම් , ගෙදර අයත් එක්ක එන්ජෝයි කරපන්මම නුවර අවා බන්.....
මම ලොස්ට් ටීවී සීරියස් එක බලන්න දවස් දෙකක් හාෆ් ඩේ ඔෆ්ෆ් වෙලා බෝඩිමට ආවා යකෝ ගිය අවුරුද්දේ..![]()

නෑ බන්, මේකෙ ඉන්න උස මහත් බුරුත ඩයල් එකක් එක්ක ඌ පහුගිය ටිකේ එහෙ මෙහේ ගියා වෑඩි උනා.......



සෙට් වෙනවනම් එකක් ගේන්න කියන්නම්...![]()
සෙට් වෙන උන්ට නෙවේ.... මට එකක් ඕනි.... 
මම ඔෆිස් එකේ බලලා ගෙදරත් ඇවිල්ලා බැලුවා.. අන්තිමට බැනුන් අහලා ගෙදර බලන එක නැවැත්තුවා..![]()

ඒ වගේ බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් කියහන්කෝ බං.....!! 
ඒ වගේ බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් කියහන්කෝ බං.....!!
![]()
