බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ... :lol: ඒත් මට ප්‍රිසන් බ්‍රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... :yes:

    ප්‍රිසොන් බ්‍රෙක් නිසා මම නිවඩුත් දැම්මා දවසක්......

    සතුටු දායක - ලැප් එකේ බඩු ආවා
    අසතුටුදායක - ආපු එක උඹේ ලැපට සෙට් වෙන්නේ නෑ....:lol::lol:

    මගෙ මැශින් එකටත් වතුර ගියා දැන් ඉතින් රන්ගුට හුලන්.....

    කෝ බන් කොට්ටොරු උන්නෑහෑ

    මම නුවර අවා බන්.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රිසොන් බ්‍රෙක් නිසා මම නිවඩුත් දැම්මා දවසක්......

    මගෙ මැශින් එකටත් වතුර ගියා දැන් ඉතින් රන්ගුට හුලන්.....

    මම නුවර අවා බන්.....

    යකෝ නිවාඩු දාලත් බැලුවද... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ නිවාඩු දාලත් බැලුවද... :lol:
    මම ලොස්ට් ටීවී සීරියස් එක බලන්න දවස් දෙකක් හාෆ් ඩේ ඔෆ්ෆ් වෙලා බෝඩිමට ආවා යකෝ ගිය අවුරුද්දේ..:sorry:
     
    :shocked::shocked:

    පෙරා සෑහෙන ඇරියස් එකක් කවර් කරලා එහෙනම්... :lol:
    නෑ බන්, මේකෙ ඉන්න උස මහත් බුරුත ඩයල් එකක් එක්ක ඌ පහුගිය ටිකේ එහෙ මෙහේ ගියා වෑඩි උනා.......

    මම නුවර අවා බන්.....
    අඩේ එල එල ..... මෙහෙට එන්න එපා එහෙනම් , ගෙදර අයත් එක්ක එන්ජෝයි කරපන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ලොස්ට් ටීවී සීරියස් එක බලන්න දවස් දෙකක් හාෆ් ඩේ ඔෆ්ෆ් වෙලා බෝඩිමට ආවා යකෝ ගිය අවුරුද්දේ..:sorry:

    අපෝ උඹලා නම්... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන්, මේකෙ ඉන්න උස මහත් බුරුත ඩයල් එකක් එක්ක ඌ පහුගිය ටිකේ එහෙ මෙහේ ගියා වෑඩි උනා.......

    අම්මටසිරි... හෙලිකොට්ටොරූ මාමත් එක්කද ඉඳලා තියෙන්නෙ ... :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඔෆිස් එකේ බලලා ගෙදරත් ඇවිල්ලා බැලුවා.. අන්තිමට බැනුන් අහලා ගෙදර බලන එක නැවැත්තුවා.. :lol:

    :lol::lol: ඒ වගේ බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් කියහන්කෝ බං.....!! :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: ඒ වගේ බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් කියහන්කෝ බං.....!! :D

    මම වැඩිය බලලා නෑ බං... 100 බලලා තියෙනවා.. ඒකත් ටිකක් හොඳයි... :D