ආයෙත් අහලා පිස්සුව තද වෙලා.....යකෝ නිවාඩු දාලත් බැලුවද...![]()
අඩේ එල එල ..... මෙහෙට එන්න එපා එහෙනම් , ගෙදර අයත් එක්ක එන්ජෝයි කරපන්[/QUOTE]
ගෙදර එවුන් එක්ක නෙවෙ බන් අවෙ ඉස්කොලෙ යාලුවො සෙට් එකක් එක්ක.....
ආයෙත් අහලා පිස්සුව තද වෙලා.....යකෝ නිවාඩු දාලත් බැලුවද...![]()
ආ බොට එකක්ද...හරි හරි...
![]()

ආන්න එහෙම වරෙන් ... .

දේසාන් මාමි..... ඔයාටත් කියන්න සතුටුදායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින්ම කියන්න ඕනි..... ?? 
ආන්න එහෙම වරෙන් ... .
![]()
කෝ උඹ තවම දෙන්නටම ෆ්‍රී දවසක් කිව්වේ නෑ ට්‍රිප යන්න......![]()
මේ ටිකේ නෑ ගෙවල් වල යන්න දගෙන ඉන්නවා බං... 
මම වැඩිය බලලා නෑ බං... 100 බලලා තියෙනවා.. ඒකත් ටිකක් හොඳයි...![]()
මොකක්ද ඒ සීය.....??හිටහන් හෙට අනිද්දට කියන්නම්...මේ ටිකේ නෑ ගෙවල් වල යන්න දගෙන ඉන්නවා බං...
![]()

එල එල.... මම නම් ඊයේ ගිහින් ආවා තාත්තලගේ ගමේ.... 
උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝදේසාන් මාමි..... ඔයාටත් කියන්න සතුටුදායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින්ම කියන්න ඕනි..... ??
![]()

උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝ![]()
අඩේ ඈත්තද?කවුද බන් මුට ලැප් දෙන්නෙ මු එවා හදලා රෙන්ට් එකට දෙනවා කොල්ලන්ට බොරු කිය කිය......


නෑ..නෑ... කාල්ගේ සිස්ටම් එක හරියන්නේ නේ කියලා කලිසි කරන එක...අපෝ කාල් කාරයා කෙලිනවනේ මල පෙරේතයා වගේ..
![]()



අඩේ ඈත්තද?
…මුකුත් කියලා ලිදේ දාන්නත් බෑ බන් මූව මේ දවස් ටික ඉවසන්න වෙනවා![]()
උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝ![]()

එහෙම බෑ.... උඹ කැමති දුක හිතෙන එකද සතුටු හිතෙන එකද...??? 
කවුද බන් මුට ලැප් දෙන්නෙ මු එවා හදලා රෙන්ට් එකට දෙනවා කොල්ලන්ට බොරු කිය කිය......

දෙනවා රෙද්දක් රෙන්ට් එකට..... 

උබ දැන් ගිහින් ඉල්ලපන් ඔකා ගාව බඩු නැ....

කෑලි කෑලි වලට ගලවලා ක්රේට්ස් වලට දාලා තියෙනවා... වරෙන් පෙන්වන්න..... 

මුලින් "සතුට" ඕනේඑහෙම බෑ.... උඹ කැමති දුක හිතෙන එකද සතුටු හිතෙන එකද...???
![]()

දෙනවා රෙද්දක් රෙන්ට් එකට.....
![]()
kaeli කෑලි වලට ගලවලා ක්රේට්ස් වලට දාලා තියෙනවා... වරෙන් පෙන්වන්න.....
![]()