බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යකෝ නිවාඩු දාලත් බැලුවද... :lol:
    ආයෙත් අහලා පිස්සුව තද වෙලා.....


    අඩේ එල එල ..... මෙහෙට එන්න එපා එහෙනම් , ගෙදර අයත් එක්ක එන්ජෝයි කරපන්[/QUOTE]

    ගෙදර එවුන් එක්ක නෙවෙ බන් අවෙ ඉස්කොලෙ යාලුවො සෙට් එකක් එක්ක.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool: ආන්න එහෙම වරෙන් ... . :D

    කෝ උඹ තවම දෙන්නටම ෆ්‍රී දවසක් කිව්වේ නෑ ට්‍රිප යන්න...... :D

    හිටහන් හෙට අනිද්දට කියන්නම්... :D මේ ටිකේ නෑ ගෙවල් වල යන්න දගෙන ඉන්නවා බං... :dull:
     
    :shocked: දේසාන් මාමි..... ඔයාටත් කියන්න සතුටුදායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින්ම කියන්න ඕනි..... ?? :rolleyes:
    උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝ:yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝ:yes:

    කවුද බන් මුට ලැප් දෙන්නෙ මු එවා හදලා රෙන්ට් එකට දෙනවා කොල්ලන්ට බොරු කිය කිය......
     
    කවුද බන් මුට ලැප් දෙන්නෙ මු එවා හදලා රෙන්ට් එකට දෙනවා කොල්ලන්ට බොරු කිය කිය......
    අඩේ ඈත්තද?:shocked:
    …මුකුත් කියලා ලිදේ දාන්නත් බෑ බන් මූව මේ දවස් ටික ඉවසන්න වෙනවා:sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ ඈත්තද?:shocked:
    මුකුත් කියලා ලිදේ දාන්නත් බෑ බන් මූව මේ දවස් ටික ඉවසන්න වෙනවා:sorry:

    උබ දැන් ගිහින් ඉල්ලපන් ඔකා ගාව බඩු නැ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උබ කෑමති එකක් මුලින් කියලා පස්සේ ඊ ලග එක කියලා මගෙ ලෑප ඉක්මනට හදලා දීපන්කෝ:yes:

    :shocked::shocked: එහෙම බෑ.... උඹ කැමති දුක හිතෙන එකද සතුටු හිතෙන එකද...??? :yes:
     
    aQ8bvBd_460sv.mp4

    tumblr_nk57m5k88d1suekw5o1_500.gif


    දෙක සෙට් වෙලා එහෙම නෙමේ ඕන්....... කලින්ම කිවුවා:cool:
     
    Last edited: