බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බාලාපචාර එතනත්:shocked:

    පොඩි ලමයෙක්නේ... :lol:
    තොපේ ඔය වහුකුණු චින්තනේ......:growl::growl::dull:
    යුද්ධයක් කරන්න මට ඕන ගෑණු වගේ පිරිමි සහ ගෑණු නෙවෙයි මිත්‍රවරුනි,
    මට ඕන පිරිමි වගේ ගෑණු සහ සොල්දාදුවන්.....
    ආර්යා ඒ අතින් උත්කෘෂ්ඨයි!
    ටිකක් එහෙන් මෙහෙන් සැලුණට තමන් ගේ අරමුණ කරා යනවා....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    දැන් එහෙම ටෝකක් දීල ජාමෙ බේර ගමු.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    kiyapanko ban uraj aiyea

    :lol::lol: අඩෝ උඹලෑ ඔෆිස් එකේ කෝල් එන්නේ Suntharalingam කියලා.... එතනත් ලිංගම් කෑල්ලක් තියෙන්නේ අනිවා උඹ ගැන තමා කියන්නේ..... සුන්දර ලිංගම්...... :eek::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: අඩෝ උඹලෑ ඔෆිස් එකේ කෝල් එන්නේ Suntharalingam කියලා.... එතනත් ලිංගම් කෑල්ලක් තියෙන්නේ අනිවා උඹ ගැන තමා කියන්නේ..... සුන්දර ලිංගම්...... :eek::eek:
    wenna be ban..company name ekataneh register wela thiyene:eek:

    ko kiyapanko:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: අඩෝ උඹලෑ ඔෆිස් එකේ කෝල් එන්නේ Suntharalingam කියලා.... එතනත් ලිංගම් කෑල්ලක් තියෙන්නේ අනිවා උඹ ගැන තමා කියන්නේ..... සුන්දර ලිංගම්...... :eek::eek:
    මූටයි බොසාටයි ඕක සුන්දරයි නේහ්......
    ඒකයි සුන්දරලිංගම් කියල එන්නේ......
    :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මූටයි බොසාටයි ඕක සුන්දරයි නේහ්......
    ඒකයි සුන්දරලිංගම් කියල එන්නේ......
    :lol::lol:

    ඊගාව පාර ආපුවහම රංගුවගෙ බොසාට රංගු ගැන තත්ත්ව සහතිකයක් දෙන්න ඕනි.:yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊගාව පාර ආපුවහම රංගුවගෙ බොසාට රංගු ගැන තත්ත්ව සහතිකයක් දෙන්න ඕනි.:yes::cool:
    තත්ත්ව සහතිකේ දෙන්න උඹ තත්ත්වෙ පරීක්ෂා කොරන්න යනව ද?
    ගොනා හැරෙන්නේ පොල් පැලේට වගේ.....
    නෙද්දකිං මෙහෙමත් උන් අම්මපා.....
    සමනලයො හැම තැන ම.:dull::dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තත්ත්ව සහතිකේ දෙන්න උඹ තත්ත්වෙ පරීක්ෂා කොරන්න යනව ද?
    ගොනා හැරෙන්නේ පොල් පැලේට වගේ.....
    නෙද්දකිං මෙහෙමත් උන් අම්මපා.....
    සමනලයො හැම තැන ම.:dull::dull:

    මොන සමනලයෙක්ද?:eek::eek::eek::eek:
    මේ යකා තිස්සෙම කියවන බොසා බලන් යද්දි මම දන්න එකෙක්.:cool:
    මම නොදන්න බඩු කාරයො:);)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊගාව පාර ආපුවහම රංගුවගෙ බොසාට රංගු ගැන තත්ත්ව සහතිකයක් දෙන්න ඕනි.:yes::cool:
    :shocked:අපි දෙන්නා අරයා ගැන බලමු මේ අරුගේ ප්‍රොෆයිල් ලින්ක් එක හොයනවා මම උදේ ඉදන් උගේ නම හරියට මතක නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    wenna be ban..company name ekataneh register wela thiyene:eek:

    ko kiyapanko:(

    :dull: ඔහොම තමා මට නම් ආවේ නම්බර් එක.... !!

    සතුටු දායක - ලැප් එකේ බඩු ආවා.
    අසතුටුදායක - ආපු එක උඹේ ලැපට සෙට් කරාට ඒක ගොඩ යාමක් නෑ.... ඒක අරූගේ ලැපට දාලා ඒක ගොඩ දැම්මා :yes: ....:lol::lol: