giyata awlak nathda

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ලෙට් මී ගෙස්. උබත් ජීවත් වෙන්නේ මේං මේ වගේ උලව් කතා වල ලෝකෙක :lol:

news_1440391937_af1b1f5227f63a50d27aa0_1.jpg
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
යන්න එපා මචන්..
නිකම් චා වෙන්න ඕනේ නැනේ.

:no::P

උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ
විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම
විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා
බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ
ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා

ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන
උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා
අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්
උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ
සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා
සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා
එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ
ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්
ඔෆිස් එකේ උන් උන්ගෙ ප්‍රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා
උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්
අපි උනත් එහෙමනෙ බන්
මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ
කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න

ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා
නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්‍රෝ

කතා කොරොත්නම් යන්න වෙනවනේ බන්.

අනේ මංද බන් මටනම් තේරෙන්නෑ බන් මේව. ඒත් උබලගේ ඇඩ්වයිස් ගොඩක් වැදගත් මම යන්නනේ හිටියේ. දැන් යන්නෑ :)
 

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113

    හොද කොත්තුවක් කාලා,

    අඩෝ කොත්තු..... කාලෙකින් කෑවෙ නෑ කියල දැනුයි මතක් වුනේ. ඉදහන් හෙට එකක් ගේන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ කොත්තු..... කාලෙකින් කෑවෙ නෑ කියල දැනුයි මතක් වුනේ. ඉදහන් හෙට එකක් ගේන්න ඕන.

    ඔව් බන් මාත් කෑවේ නෑ හෙන කාලෙකින්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no::P



    කතා කොරොත්නම් යන්න වෙනවනේ බන්.

    අනේ මංද බන් මටනම් තේරෙන්නෑ බන් මේව. ඒත් උබලගේ ඇඩ්වයිස් ගොඩක් වැදගත් මම යන්නනේ හිටියේ. දැන් යන්නෑ :)
    උඹව හදන්න බැහැ
    පරක්කු වෙලා කියනවද සිරා යාලුවෙක් බන්
    නිකන් ඉන්වයිට් නොකොරොත් තරහ වෙයි නිසා නේ බන් එහෙම කියන්නේ
    නොන්ඩි වෙන්න යන්නෙ චාටර් ඔයි
    සල්ලි ටික තියාගෙන ගෙට වෙලා හිටපන්
    කොළඹ ඔෆිස් එකක්ද ඔය
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එන්න කිව්වේ නැත්තම් පුකේ ඇරගන්නද යන්නේ?
    හොද කොත්තුවක් කාලා,අතේ පාරක් ගහලා,නිදාගනින් බන්.

    :baffled:

    invite නොකර ගියාම ආ... ඔයත් ආවද කියලා ඇහුවොත් මොකද කරන්නේ. එයාට ඔයගේ මූණ බලන්න පුලුවන්නම් invite නොකර, ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා...

    එයානම් එහෙම අහන කෙනෙක් නෙමේ බන්. ඒ තරමට හරිම නිහතමානි බන්. සුද්ද කරනව නමේ බන් අද කාලේ එහෙම අය හරිම අඩුයි. මටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියල. :dull:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    අපේ ජීවිත වලට හෙන සමීපයි නේ බං ඔය වගේ ෆිල්ම්. :rofl:

    ඔව් බන්. මම තුන් පාරක් බැලුව. සිරා ෆිලුම ඈ... සමහර සීන් වල dialog තියනව නිකන් real වගේ
     
    • Like
    Reactions: Tyrion_Lannister

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    පරක්කු වෙලා එන්න කීවොත් ඒකෙත් ආතල්ස් එකක් ඇති මොනා හරි :P
    තෝව ටෙස්ට් කරන්න වගේ..
    උදා ඒකිගෙ සමීපතමයෙක්ට එන්න බෑ කියල දැනගත්ත මොහොතකදි වගේ ඒ අඩුව පිරෙන්න වගේ :P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    මේ මතක ඇතුව හෙට හවස දාපන් මොකද උනේ කියල ,...හරිය?.... නැත්තම් මේවා කොටපු එකෙනුත් වැඩක් නෑ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :baffled:



    එයානම් එහෙම අහන කෙනෙක් නෙමේ බන්. ඒ තරමට හරිම නිහතමානි බන්. සුද්ද කරනව නමේ බන් අද කාලේ එහෙම අය හරිම අඩුයි. මටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියල. :dull:

    තමන් විසින් තමන්ව රවට්ටවා ගැනීම..උඹ කැමති නෑ ඇත්ත මොකද්ද කියලා පිළිගන්න ...කවුරු මොනවා කිව්වත් සහෝ උඹලගේ පොස්ට් දෙක අතර ගැප් එකක් තියෙනවා ..උඹ පොඩ්ඩක් හිතලා බලපන් එකී උඹට invite කලොත් ඒකිගේ යාලුවෝ මොනවා හිතයිද ..බැංකුවේ අනිත් සෙට් එක මොනවා හිතයිද එකී ගැන ...එක නිසා බොරුවට උඹ විසින උඹව රවට්ටා ගන්න එක කරන්න එපා ..ඇත්තම කතාව එකයි....
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    මේ මතක ඇතුව හෙට හවස දාපන් මොකද උනේ කියල ,...හරිය?.... නැත්තම් මේවා කොටපු එකෙනුත් වැඩක් නෑ

    ඔව් ඔව් 8 වෙනිද වෙනකන් මේක update කරපන්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකිගෙ කොල්ල එන හින්ද වෙන්නැති බන් උඹලට කියල නැත්තෙ සමහරක්විට.මොකද තමන්ගෙ bf ඉද්දි ඔෆිස් එකේම කොල්ලොන්ට එන්න කියන එක හරි නෑ කියල හිතුනද දන්නෙ නෑනෙ ඒකිට......:P:shocked::yes:
     
    Last edited: