පට්ට film එක ඕයි. හා නැද්ද කියහන්. බැලුවෙ නැද්ද?
මට එලට සෙට් උන එකක්. මලයාලම් ෆිල්ම් මරු
පට්ට film එක ඕයි. හා නැද්ද කියහන්. බැලුවෙ නැද්ද?
යන්න එපා මචන්..
නිකම් චා වෙන්න ඕනේ නැනේ.


උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ
විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම
විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා
බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ
ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා
ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන
උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා
අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්
උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ
සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා
සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා
එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ
ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්
ඔෆිස් එකේ උන් උන්ගෙ ප්‍රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා
උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්
අපි උනත් එහෙමනෙ බන්
මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ
කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න
ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා
නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්‍රෝ

හොද කොත්තුවක් කාලා,
ලෙට් මී ගෙස්. උබත් ජීවත් වෙන්නේ මේං මේ වගේ උලව් කතා වල ලෝකෙක
![]()

අඩෝ කොත්තු..... කාලෙකින් කෑවෙ නෑ කියල දැනුයි මතක් වුනේ. ඉදහන් හෙට එකක් ගේන්න ඕන.
උඹව හදන්න බැහැ
කතා කොරොත්නම් යන්න වෙනවනේ බන්.
අනේ මංද බන් මටනම් තේරෙන්නෑ බන් මේව. ඒත් උබලගේ ඇඩ්වයිස් ගොඩක් වැදගත් මම යන්නනේ හිටියේ. දැන් යන්නෑ![]()
එන්න කිව්වේ නැත්තම් පුකේ ඇරගන්නද යන්නේ?
හොද කොත්තුවක් කාලා,අතේ පාරක් ගහලා,නිදාගනින් බන්.

invite නොකර ගියාම ආ... ඔයත් ආවද කියලා ඇහුවොත් මොකද කරන්නේ. එයාට ඔයගේ මූණ බලන්න පුලුවන්නම් invite නොකර, ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා...

අපේ ජීවිත වලට හෙන සමීපයි නේ බං ඔය වගේ ෆිල්ම්.![]()
එයානම් එහෙම අහන කෙනෙක් නෙමේ බන්. ඒ තරමට හරිම නිහතමානි බන්. සුද්ද කරනව නමේ බන් අද කාලේ එහෙම අය හරිම අඩුයි. මටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියල.![]()
මේ මතක ඇතුව හෙට හවස දාපන් මොකද උනේ කියල ,...හරිය?.... නැත්තම් මේවා කොටපු එකෙනුත් වැඩක් නෑ



kiwwe nathnam ai yanne
okane kiyanne ubala mulu pirimi sanhathiyatama nidawak
invite kale nathnam gift denna onath nane..ganath ithurui![]()




