giyata awlak nathda

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,343
    2,339
    113
    ඔව් බන්. මම තුන් පාරක් බැලුව. සිරා ෆිලුම ඈ... සමහර සීන් වල dialog තියනව නිකන් real වගේ

    siraa ban kaalekin balanna hambuna elama film ekak. oya wage films thamaa bn hedenna ona :P
     
    • Like
    Reactions: manarrow

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම ඕක මගේ ලග වෙන යාලුවෙක්ගෙනුත් ඇහුව ඌනම් කියන්නේ ඕනවට වඩා හිතන්නේ නැතුව උබට ඕන දෙයක් කරපන් කියල. :P

    හෙන ෆිට් බන් ඒකි. බැංකුවට එන අහිංසක වයසක අම්මල, තාත්තලට ගොඩක් කරුනාවන්තයි. ආදරෙන් කතා කරනව. ස්ටාෆ් එකේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි එයාට. අපිට කියල උනත් හොදට කතා කරනව බන් වෙනසක් නෑ එහෙම. අවුල තියෙන්නේ බන් මට ඊලග දවසෙ මූන බලන්න මොකක්ද වගේ ඒකයි ගිහින් එන්න බැලුවේ. සමහර විට අමතක උනාද දන්නෑනේ. ඕනවට වඩා හිතන්න ගියාමත් අවුල්නේ.

    eki echchara honda nam, oka hithann one kellene yako :angry:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    eya ube laginma inna or try karana kenanam aniwa palayan
    nethnam invitation nethuwa yanna epa yakoo nambu pita gedara hitapan mokada anith un hemotama kiyala ubata nokiyanna ekita ubawa special wenna epai
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේකෙ ඉන්න එකාලා ඉරිසියාවට කියන කතා අහන්න ඒපා බං එන්න කිව්වේ නැතත් තෑග්ගක් මොකක්රි අරන් යන එක තමයි මනුස්සකම කියන්නේ..:rofl::rofl::rolleyes:
    හිතේ ලොකුකම් තියන් ඉන්න එපා බං කෙල්ල උබත් එක්ක ගොඩක් ෆිට් නිසා කියන්න නැතුව ඇත්තේ උබ කොහොමත් එනවා කියලා දන්න නිසා..:P:P:rolleyes:
    මේකෙ ඉන්න රටේ වෙදාලගෙන් ඕවා ගැන අහලා උබ නිකන් චාටර් වෙන්න එපා කොල්ලෝ..:baffled::baffled::rolleyes:
    ලගම යෙහෙළියක්ගේ පාටියකට යන්න ආයෙ ආරාදනා මොකටද:dull::dull::rolleyes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන් මම උබේ කලින් ත්‍රෙඩ් එකත් දැක්කා.උබ හීන ලොකෙක ජීවත් වෙන ඇත්තට මුන දෙන්න අකමැති කොල්ලෙක් . ඔහොම තමා බන්. මේ ලෝකෙ කොහෙවත් හිතන තරන් සුන්දර නෑ. හරි දැන් උබට අන්තිම වෙලාවට ඉන්වයිට් කරලා උබ ගියා කියපන්. ඒ පාර්ටි එකෙ එකෙක් වත් උබත් එක්ක කතාවට එන්නෙ නෑ. උබට තනියෙන් පැත්තකට වෙලා ඉදලා එන්න වෙන්නෙ. උබ වෙන්දා වගේම සුහදව හිටපන්. ඒත් මෝඩයා වගේ බලෙන් කතා කරන්න යන්න එපා. පාර්ටි එක ගැන අහන්නත් එපා. ඒක තියන දවසෙ ඒකි මග ඇරල හිටපන්.ඊලග දවසේ ඉදලා හොදට කතා කරපන්. එතකොටයි ඒකිට රිදෙන්නෙ.

    උබ ඔය ගැම්මෙන්ම ගිහින් ඔය කෙල්ලට පූජ කරන්න ගත්ත සල්ලි ටික ඕපන් යුනිවර්සිටි එකට බැදපන්. එහෙම වෙලා ජීටි අයිය කිව්වා වගේ මොනව හරි ඉගෙන ගනින්. හරි දැන් උබ ඒ මොකුත් නොකර වයස ගැන හිත හිත හිටියා කියපන්. තව අවුරුදු 3කට පස්සෙ තියන බර්ත් ඩේ එකටත් උබට ඉන්වයිට් හම්බෙන්නෙ නෑ පුතා. ඒත් උබ මහන්සිවෙලා මොන මොනව හරි ඉගෙන ගෙන ඉහලට ගියොත් සමහර විට ඒකිගෙ බොස් වෙන්න දවසක උබට පුලුවන්. එදාට උබට තමා එකි මුලින් ම ඉන්වයිට් කරන්නෙ. ජීවත් වෙන්නෙ පොඩි කාලයයි බන්. එ කාලෙ උපරිම හොදින් ජීවත් වියන්. හැමදාම ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: other guy
    Aug 12, 2012
    4,169
    652
    0
    මම ඕක මගේ ලග වෙන යාලුවෙක්ගෙනුත් ඇහුව ඌනම් කියන්නේ ඕනවට වඩා හිතන්නේ නැතුව උබට ඕන දෙයක් කරපන් කියල. :P

    හෙන ෆිට් බන් ඒකි. බැංකුවට එන අහිංසක වයසක අම්මල, තාත්තලට ගොඩක් කරුනාවන්තයි. ආදරෙන් කතා කරනව. ස්ටාෆ් එකේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි එයාට. අපිට කියල උනත් හොදට කතා කරනව බන් වෙනසක් නෑ එහෙම. අවුල තියෙන්නේ බන් මට ඊලග දවසෙ මූන බලන්න මොකක්ද වගේ ඒකයි ගිහින් එන්න බැලුවේ. සමහර විට අමතක උනාද දන්නෑනේ. ඕනවට වඩා හිතන්න ගියාමත් අවුල්නේ.

    ithin machan e gana worry wenna one eyane. umba ai duk wenne ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් උඹේ ටයිප් එක මට හිතාගන්න පුලුවන්,උඹ හෙන ඔවර් ප්‍රොටෙක්ටිව් දෙමව්පියො ගාව හැදුනු අහින්සක එකෙක්.උඹ හරිහමන් යාලුවො 10 දෙනෙක් ආශ්‍රය කරන්නෙ නෑ,පිස්සුවක් කියලා නාමයක් කෙලලා නෑ,කෙල්ලෙක් ආශ්‍රය කරලා නෑ,කොටින්ම උඹ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා උන්ගෙ කපාපු පලුව.මේකෙ ඉන්න එවුන් ගිරිය කාඩාගෙන කියන්නෙ යන්න එපා කියන්නෙ යන්න එපා යකෝ...තමන්ට පොඩි සෙල්ෆ් රෙස්පක්ට් එකක් දියන්.ඔය ගෑනි උඹ කිව්වා වගේ උඹ නොගිහින් හිත නරක් කර ගත්තා කියපන්කො,ඕකි විතරද බන් යාලුවෙක් විදියට තියාගන්න පුලුවන්.උඹට ඕකිගෙ ආශ්‍රය ඕනෙමනම් එහෙම නෝක්කාඩු ගතියක් දැනුනොත් ටාර් ගාලා කඩේකට දුවලා පොඩි ගිෆ්ට් එකක් ගිහින් දීපන්.ඕකිට ඔච්චර උඹව වැදගත්නම් උඹට කලින්ම එන්න කියනවා,ඕන්නැති නිසයි නොකිව්වෙ,මොකෝ උදේ හවස දකින එකා අමතක වෙනවද?ඇයි ආවෙ නැත්තෙ කිව්වොත් ලඳ පො%%යා වගේ වැනෙන්නෙ නැතුව පොල්ලෙන් ඇරියා වගේ කියපන් ඉන්වයිට් නොකරපු පාර්ටි වලට එන්න අපිට පිස්සුද කියලා,ආයෙ මොනවත් නෑ ඊට පස්සෙ ඕකි ෂොපින් ගියත් උඹට කියලා යන්නෙ.කෙලින් කතා කරපන් යකෝ,සාමාන්‍ය කොල්ලෙක්නම් ඉන්වයිට් නොකරපු පාර්ටිවලටත් යන හැටි දන්නවා.ඒත් උඹට ඒවා කරන්න බෑ බන් ලොවෙත්.අවසාන වශයෙන් උඹෙ පරන සීන් එක්ක අල්ලලා කියන්නෙ,පොඩ්ඩක් නපුරු වෙයන් බන්,මේ සමාජෙ හදන්නෙ අපිටම අරින්න මිසක් අපිව ගොදාන්න නෙවෙයි:frown::frown::frown::frown:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචෝ අමරුවෙන් හරි ටයිප් කරන්නේ උබට කියන්න. පාට්යි එකට ගිහින් ඉන්නකොට අහුවොත් ආ ඔයත් ආවද කියල කට්ටිය ඉස්සරහ උබට පොලව පලා යන්න හිතෙයි, මටනම් හිතෙන්නෙ උබ යන්නම යන්නෙ අනික් උන් ඇඉ පර්ටියි එකට අවෙ නැත්තේ කියල අහද්දි උබට ලැච්චාවක් එන නිසද දන්නෙ නෑ.
    කොහොම උනත් ඔය හුත්තිට තිබ්බ ටිකක් හොයල බලල ඔක කියන්න. මම උබ වගේ නම් මම පහුවදාම මුලු ඔෆිස් එකේ උන්ටම පාටියකට ඉන්වයිට් කරනව ඔය වෙසි බලගෙන ඉද්දිම............!!

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ubata enna kiyanne neththe hethuwak thiyana nisa da danne nehene... e nisa noya hitapan.. enna kiwwoth witharak palayan.

    theggak dennama ona nam. office ekedima deepan
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචන් උඹේ ටයිප් එක මට හිතාගන්න පුලුවන්,උඹ හෙන ඔවර් ප්‍රොටෙක්ටිව් දෙමව්පියො ගාව හැදුනු අහින්සක එකෙක්.උඹ හරිහමන් යාලුවො 10 දෙනෙක් ආශ්‍රය කරන්නෙ නෑ,පිස්සුවක් කියලා නාමයක් කෙලලා නෑ,කෙල්ලෙක් ආශ්‍රය කරලා නෑ,කොටින්ම උඹ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා උන්ගෙ කපාපු පලුව.මේකෙ ඉන්න එවුන් ගිරිය කාඩාගෙන කියන්නෙ යන්න එපා කියන්නෙ යන්න එපා යකෝ...තමන්ට පොඩි සෙල්ෆ් රෙස්පක්ට් එකක් දියන්.ඔය ගෑනි උඹ කිව්වා වගේ උඹ නොගිහින් හිත නරක් කර ගත්තා කියපන්කො,ඕකි විතරද බන් යාලුවෙක් විදියට තියාගන්න පුලුවන්.උඹට ඕකිගෙ ආශ්‍රය ඕනෙමනම් එහෙම නෝක්කාඩු ගතියක් දැනුනොත් ටාර් ගාලා කඩේකට දුවලා පොඩි ගිෆ්ට් එකක් ගිහින් දීපන්.ඕකිට ඔච්චර උඹව වැදගත්නම් උඹට කලින්ම එන්න කියනවා,ඕන්නැති නිසයි නොකිව්වෙ,මොකෝ උදේ හවස දකින එකා අමතක වෙනවද?ඇයි ආවෙ නැත්තෙ කිව්වොත් ලඳ පො%%යා වගේ වැනෙන්නෙ නැතුව පොල්ලෙන් ඇරියා වගේ කියපන් ඉන්වයිට් නොකරපු පාර්ටි වලට එන්න අපිට පිස්සුද කියලා,ආයෙ මොනවත් නෑ ඊට පස්සෙ ඕකි ෂොපින් ගියත් උඹට කියලා යන්නෙ.කෙලින් කතා කරපන් යකෝ,සාමාන්‍ය කොල්ලෙක්නම් ඉන්වයිට් නොකරපු පාර්ටිවලටත් යන හැටි දන්නවා.ඒත් උඹට ඒවා කරන්න බෑ බන් ලොවෙත්.අවසාන වශයෙන් උඹෙ පරන සීන් එක්ක අල්ලලා කියන්නෙ,පොඩ්ඩක් නපුරු වෙයන් බන්,මේ සමාජෙ හදන්නෙ අපිටම අරින්න මිසක් අපිව ගොදාන්න නෙවෙයි:frown::frown::frown::frown:

    haha hariyata hari.. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    අපි බොක්ක දෙන්න හිටියට වැඩක් නෑ බන්. .
    අපෙන්ම හැදුන එවුන් අපිව කපලා තියෙනවා. . ඉතින් යාලුවෝ ගැන කුමන කතාද. .
    අත්දැකිමෙන් කියන්නේ උබේ හොදම යාලුවෙක් උබට ඌගේ පාටිස් කියන්නේ නැතුව වෙන යාලුවොන්ට කියනවනම් අනිව උබට ලගදිම ඔය යාලු කම නැතිවෙනවා. .
    අපෙන් උදව් ගන්න විතරක් අපිත් එක්ක ඉන්න යාලුවෝ ඉන්නවා බන්. .
    ගොඩක් වෙලාවට චීත්තයක් ගෑවුන ගමන් යාලු වෙසින් ඉන්න සක්කිලින්ව අදුරගන්න පුලුවන්. .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mata gtrz කිව්ව ඔය දේ තමයි හිතට වැදුනේ ඒත් ඒ ගැන මුකුත් නොකිව්වේ. දැන් ජීවිතේ වෙනස් වෙලා ඉන් ඉගෙන ගන්න හිතෙන්නෑ අනේ මංද බන්. :dull:
    Igena ganne nathuwath Pion indalath bank wala parana unama honda padiyak labei habai eth pion ma thama.

    O/L wath nathuwa marketing yana kena 5Year allan hitiyoth manager wenawa, pion hamadama pion ma thama naki wenakan.

    Enisa lankawe system eka anuwa umbata samajaye pili ganeema, aduma tharame middle class office crowd un ekka wath set wenna bari wei.

    Enisa ekko igena ganna naththan pahala samaja mattame un ekka witharak jeewath wenna lasthi wenna. Oya kello thama podi nisa umba ekka office eke hari hina wela inne, thawa wayasata yanakota umbawa ganan gannema nathi wei.
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    හෙට කෙල්ල උබට ඉන්වයිට් කරයිද දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දැකල :shocked::shocked::shocked: