ඔව් බන්. මම තුන් පාරක් බැලුව. සිරා ෆිලුම ඈ... සමහර සීන් වල dialog තියනව නිකන් real වගේ
siraa ban kaalekin balanna hambuna elama film ekak. oya wage films thamaa bn hedenna ona

ඔව් බන්. මම තුන් පාරක් බැලුව. සිරා ෆිලුම ඈ... සමහර සීන් වල dialog තියනව නිකන් real වගේ

Eki ubata fit kiyala munen pennuwata anith ewun ekka ubata wada fit. Ubawa halala thiyenne. Eka thamai aththa bro.No invitation No Party

මම ඕක මගේ ලග වෙන යාලුවෙක්ගෙනුත් ඇහුව ඌනම් කියන්නේ ඕනවට වඩා හිතන්නේ නැතුව උබට ඕන දෙයක් කරපන් කියල.
හෙන ෆිට් බන් ඒකි. බැංකුවට එන අහිංසක වයසක අම්මල, තාත්තලට ගොඩක් කරුනාවන්තයි. ආදරෙන් කතා කරනව. ස්ටාෆ් එකේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි එයාට. අපිට කියල උනත් හොදට කතා කරනව බන් වෙනසක් නෑ එහෙම. අවුල තියෙන්නේ බන් මට ඊලග දවසෙ මූන බලන්න මොකක්ද වගේ ඒකයි ගිහින් එන්න බැලුවේ. සමහර විට අමතක උනාද දන්නෑනේ. ඕනවට වඩා හිතන්න ගියාමත් අවුල්නේ.

මචන් උඹේ ටයිප් එක මට හිතාගන්න පුලුවන්,උඹ හෙන ඔවර් ප්‍රොටෙක්ටිව් දෙමව්පියො ගාව හැදුනු අහින්සක එකෙක්.උඹ හරිහමන් යාලුවො 10 දෙනෙක් ආශ්‍රය කරන්නෙ නෑ,පිස්සුවක් කියලා නාමයක් කෙලලා නෑ,කෙල්ලෙක් ආශ්‍රය කරලා නෑ,කොටින්ම උඹ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා උන්ගෙ කපාපු පලුව.මේකෙ ඉන්න එවුන් ගිරිය කාඩාගෙන කියන්නෙ යන්න එපා කියන්නෙ යන්න එපා යකෝ...තමන්ට පොඩි සෙල්ෆ් රෙස්පක්ට් එකක් දියන්.ඔය ගෑනි උඹ කිව්වා වගේ උඹ නොගිහින් හිත නරක් කර ගත්තා කියපන්කො,ඕකි විතරද බන් යාලුවෙක් විදියට තියාගන්න පුලුවන්.උඹට ඕකිගෙ ආශ්‍රය ඕනෙමනම් එහෙම නෝක්කාඩු ගතියක් දැනුනොත් ටාර් ගාලා කඩේකට දුවලා පොඩි ගිෆ්ට් එකක් ගිහින් දීපන්.ඕකිට ඔච්චර උඹව වැදගත්නම් උඹට කලින්ම එන්න කියනවා,ඕන්නැති නිසයි නොකිව්වෙ,මොකෝ උදේ හවස දකින එකා අමතක වෙනවද?ඇයි ආවෙ නැත්තෙ කිව්වොත් ලඳ පො%%යා වගේ වැනෙන්නෙ නැතුව පොල්ලෙන් ඇරියා වගේ කියපන් ඉන්වයිට් නොකරපු පාර්ටි වලට එන්න අපිට පිස්සුද කියලා,ආයෙ මොනවත් නෑ ඊට පස්සෙ ඕකි ෂොපින් ගියත් උඹට කියලා යන්නෙ.කෙලින් කතා කරපන් යකෝ,සාමාන්‍ය කොල්ලෙක්නම් ඉන්වයිට් නොකරපු පාර්ටිවලටත් යන හැටි දන්නවා.ඒත් උඹට ඒවා කරන්න බෑ බන් ලොවෙත්.අවසාන වශයෙන් උඹෙ පරන සීන් එක්ක අල්ලලා කියන්නෙ,පොඩ්ඩක් නපුරු වෙයන් බන්,මේ සමාජෙ හදන්නෙ අපිටම අරින්න මිසක් අපිව ගොදාන්න නෙවෙයි![]()

call ekak deelawish karapan yanna epa
Igena ganne nathuwath Pion indalath bank wala parana unama honda padiyak labei habai eth pion ma thama.mata gtrz කිව්ව ඔය දේ තමයි හිතට වැදුනේ ඒත් ඒ ගැන මුකුත් නොකිව්වේ. දැන් ජීවිතේ වෙනස් වෙලා ඉන් ඉගෙන ගන්න හිතෙන්නෑ අනේ මංද බන්.![]()