බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන් අර චිකන් එක හදන්නේ පාර අයිනේ තියාගෙනනේ බං..මට නම් ඒක ටිකක් අවුල්..දූවිලි දුම සේරම ඇති...:sorry::sorry:

    ක්‍රිස්පී චිකන් බර්ගර් එකයි..සබ් එකයි..ඒ දෙක නම් අවුලක් නෑ..:yes: මම කිව්වේ ෆිලට් එක පොඩි කියලා..:( උඹ රෙකමදාරු කරන වෙනත් වර්ග මොනවද...:rolleyes::rolleyes:

    ශවර්මා එකේ මස් එක ගහන්නේ පාරට පේන්න නේහ්. උන්ගේ බිස්නස් ට්‍රික් එකක් ඒක. ;)
    ෆිලට් එක පොඩී නම් තමා. අපිට ඒක පුරුදු වෙලා තියෙන්නේ KFC, Mc නිසා.
    Cordon Bleu එකයි Smoked Chicken පට්ට!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ මෙතන කෑ ගසලා වැඩක් න එදා ගෙනාපු දවසේ අවේ න දැන් සමයන් දොඩවනවා අපේ ගෙවල් පතේ වරෙන් ෆ්‍රී වෙලාවක නැත්තන් මම ඔය පැත්තේ එද්දී උස්සන් එන්නම්......
    මම එන්නම්..උබ එනකොට බැරියැ:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: සහෝ.... ස්ක්‍රීන් ශොට දාන්නම කියලනේ ඔය කියන්නේ....?? හිටපන්.... මම වයිබරේ දාන්න හිටියේ.... දැන් මේකෙම දානවා.....!! :yes::angry:
    මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.
    මොනා කරත් කමක් ණෑ.ෆොර්මැට් නම් කරන්න එප මයි දෙයියෝ..
    අම්මප උබම මරනවා එහෙම උනොත්:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් අයියේ..ඔයා ගාව සීසන් කීයක් තියේද මුල ඉදන්..
    බඩා ලැප් එක දුන්නම නොකා නොබී ඕක බලන්න මම හිතන් ඉන්නේ;)
    දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......
    මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.
    මොනා කරත් කමක් ණෑ.ෆොර්මැට් නම් කරන්න එප මයි දෙයියෝ..
    අම්මප උබම මරනවා එහෙම උනොත්:eek:

    අයියා එක්ක
    බොසා එක්ක
    සික්කා එක්ක

    තව ගෙදර බලල් තඩියා එක්ක..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......
    මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......:angry:

    හීනෙන් දැක්කේ කොයි එකාද???
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......
    මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......:angry:
    ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආව
    හාර්ඩ් එකක් හරි සීඩී ටිකක් හරි උස්සන් මම එන්නම් බඩා ලැප් එක දුන්න ගමන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයියා එක්ක
    බොසා එක්ක
    සික්කා එක්ක
    තව ගෙදර බලල් තඩියා එක්ක..
    අල්ලපු ගෙදර ඇන්ටි එක්ක...:lol:

    ඇයි මොකෝ....:rolleyes:

    වැලි පාර්ක් ගිහින් අත පොඩ්ඩක් හොල්ලලා තියෙන දෙයක් කාල නිදා ගනින් බන්:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හීනෙන් දැක්කේ කොයි එකාද???
    කියන්නේ නෑ.......:eek:
    ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආව
    හාර්ඩ් එකක් හරි සීඩී ටිකක් හරි උස්සන් මම එන්නම් බඩා ලැප් එක දුන්න ගමන්
    14.7 ගිග්......
    ඕන නං ඒලියස් දෙන්නං 34.7 ගිග්....මුළු කතාව ම තිබේ...
    හැබැයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් පුරසිද්දියේ බලන්න නං බෑ ඈ....
    ජිංකි ජිකිං වැඩියි:P
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි
    පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....:lol: