බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගියා ගියා..මෙලෝ රහක් නෑ..චිකන් ෆිලෙට් ගත්තා උඹ කිව්ව හින්දම..හුජ්ජන් කෑලි 4ක් දාල තිබ්බා...:angry::angry: ෆයිනලි නොට් සැටිස්ෆයිඩ්...:no::no:

    ප.ලි. - බඩා මාමි කිව්වා ඕක උඹේ ට්‍රික් එකක්ලු..උඹ යන්න කලින් වෙන එකෙක් යවලා හොඳ නරක බලන එක...:frown::frown:

    :lol:
    උඹ බර්ගර් ගත්තේ නෑ???? :shocked: බර්ගර් හට් එක චා කීව පළවෙනි එකා උඹ කියපන්කෝ..
    චිකන් ෆිලට් පොඩී මචං. රු.200 නේ ගාන. KFC, Mc දෙකේම පෝශන් එක 430-450 වෙනවා නේහ්. බර්ගර්ස් ගත්තේ මොකද්ද??

    ප.ලි. - බඩා මාමි කීව කතාව 100% ඇත්ත. ඔය ට්‍රික් එකට වැඩිපුරම අහු වෙච්චි එකා බඩා කියපන්කෝ. උ.වේ.ස. උගේ.. :lol:
    හැබැයි මේකට නම් එහෙම කරේ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොට මොන ගිරහය මාරුවුණාද වේෂියේ?
    ඊයේ පෙන්න නෑ. කොල් ආන්සර් කරා ම කට් කරනවා....
    ඇත්ත කියපිය, තෝ ඊ්යේ මොකක් හරි අවලං වැඩක් කලා නේද? කොටු පැනිල්ලක් වගේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඕක විසික් කරලා දාපන්, ලෙනොවා රොක්ස් කියලා ඔකාව අන්දලා අලුත් ලැපක් කරේ ගහපන්, අලුත් ක්‍රෙඩිට් කාඩ් එකකුත් ගන්නවා කිව්වා එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න සෙට් කරපන් උට ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්නකන් නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ......

    :cool::cool: ඒක තමා කරන්න ඉන්නේ..... හිටු හිටු.... ස්ක්‍රීන් ශොට් එකක් මග එනවා එකෙක්ගේ හාඩ් එකේ තියෙන ඒවා.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    රංගුවගේ දෘඩාංගයේ තිබී දුලබ ගණයේ විකෘති කාමාශාවක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුගේ අස්වාභෘවික ලිංගික චර්යාවන් පටිගත කරන ලද අසැබි වීඩියෝ තොගයක් ලැබී ඇති බවට බස්ලබ්බා විසින් මේ දැන් එලකිරි අප වෙත දැනුම් දී තිබේ. මේ පිළිබද එලකිරි රසපරීක්ෂක මහතාගෙන් අප කළ විමසීමකදී එතුමන් පැවසුවේ ඒ වීඩියෝ පට වල සිටින දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇති බවයි. ඒ අනුව මිද්දෙනියේ සුදූ නොහොත් කොල්ලුපිටියේ ගල් රංගු වන අයෙක් සහ ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරු වන අය මේ වීඩියෝව තුළ මෙම අසැබි ක්‍රියා සිදුකර ඇති බව හෙළි වී ඇත. වැඩිදුර විස්තර ලද සැණින් එසැණින්...

    :P:P ස්ක්‍රීන් ශොට් එකක් මග එනවා :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගියා ගියා..මෙලෝ රහක් නෑ..චිකන් ෆිලෙට් ගත්තා උඹ කිව්ව හින්දම..හුජ්ජන් කෑලි 4ක් දාල තිබ්බා...:angry::angry: ෆයිනලි නොට් සැටිස්ෆයිඩ්...:no::no:

    ප.ලි. - බඩා මාමි කිව්වා ඕක උඹේ ට්‍රික් එකක්ලු..උඹ යන්න කලින් වෙන එකෙක් යවලා හොඳ නරක බලන එක...:frown::frown:

    :lol::lol::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol:
    උඹ බර්ගර් ගත්තේ නෑ???? :shocked: බර්ගර් හට් එක චා කීව පළවෙනි එකා උඹ කියපන්කෝ..
    චිකන් ෆිලට් පොඩී මචං. රු.200 නේ ගාන. KFC, Mc දෙකේම පෝශන් එක 430-450 වෙනවා නේහ්. බර්ගර්ස් ගත්තේ මොකද්ද??

    ප.ලි. - බඩා මාමි කීව කතාව 100% ඇත්ත. ඔය ට්‍රික් එකට වැඩිපුරම අහු වෙච්චි එකා බඩා කියපන්කෝ. උ.වේ.ස. උගේ.. :lol:
    හැබැයි මේකට නම් එහෙම කරේ නෑ..

    උන් අර චිකන් එක හදන්නේ පාර අයිනේ තියාගෙනනේ බං..මට නම් ඒක ටිකක් අවුල්..දූවිලි දුම සේරම ඇති...:sorry::sorry:

    ක්‍රිස්පී චිකන් බර්ගර් එකයි..සබ් එකයි..ඒ දෙක නම් අවුලක් නෑ..:yes: මම කිව්වේ ෆිලට් එක පොඩි කියලා..:( උඹ රෙකමදාරු කරන වෙනත් වර්ග මොනවද...:rolleyes::rolleyes:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එදා සෑ තමයි සෑ නේද ගලෝ..
    අනේ නල්ල මලේ සෑ
    බොසාගෙයි ගලාගෙයි ජිල් ටික ද? :P:P
    ජිල් ටික ගස්සනවා උබට මම එහා පැත්තේ තියෙන සෙන්ට්‍රල් ඒජන්සී එකේ කොමඩ් එකකට ඔබලා:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාමේ....
    ඔහොම බලල හරියන්නේ නෑ....
    සීසන්01 එපිසෝඩ්01 ඉදන් බලන්න ඕන එකක් ඕක...
    මගින් ප්ලග් වුණාම කොහොමත් කොයිල් තමා...
    කිබුල් අයියේ..ඔයා ගාව සීසන් කීයක් තියේද මුල ඉදන්..
    බඩා ලැප් එක දුන්නම නොකා නොබී ඕක බලන්න මම හිතන් ඉන්නේ;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ කීයද එනකොට???
    දත් මාමිට කෝල් කරා. ඇසිස්ටන්ට් දැරිවි ආන්සර් කරලා හී..හී..හී....™ කීවා කියපන්කෝ

    නෑ සර්.. එහෙම කිව්වෙ නෑ කිව්ව එක සැරයක් ඕකි. ඔන්න කිඹුලා මාමි අපි කිව්වොත්නෙ පිලි ගන්නෙ නැත්තෙ? :confused:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගේ පීසී එක:angry:
    :(

    උබ මෙතන කෑ ගසලා වැඩක් න එදා ගෙනාපු දවසේ අවේ න දැන් සමයන් දොඩවනවා අපේ ගෙවල් පතේ වරෙන් ෆ්‍රී වෙලාවක නැත්තන් මම ඔය පැත්තේ එද්දී උස්සන් එන්නම්......

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    රංගුවගේ දෘඩාංගයේ තිබී දුලබ ගණයේ විකෘති කාමාශාවක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුගේ අස්වාභෘවික ලිංගික චර්යාවන් පටිගත කරන ලද අසැබි වීඩියෝ තොගයක් ලැබී ඇති බවට බස්ලබ්බා විසින් මේ දැන් එලකිරි අප වෙත දැනුම් දී තිබේ. මේ පිළිබද එලකිරි රසපරීක්ෂක මහතාගෙන් අප කළ විමසීමකදී එතුමන් පැවසුවේ ඒ වීඩියෝ පට වල සිටින දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇති බවයි. ඒ අනුව මිද්දෙනියේ සුදූ නොහොත් කොල්ලුපිටියේ ගල් රංගු වන අයෙක් සහ ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරු වන අය මේ වීඩියෝව තුළ මෙම අසැබි ක්‍රියා සිදුකර ඇති බව හෙළි වී ඇත. වැඩිදුර විස්තර ලද සැණින් එසැණින්...

    :eek::confused::eek:

    බීවද?

    නැ බන්.....

    තොට මොන ගිරහය මාරුවුණාද වේෂියේ?
    ඊයේ පෙන්න නෑ. කොල් ආන්සර් කරා ම කට් කරනවා....
    ඇත්ත කියපිය, තෝ ඊ්යේ මොකක් හරි අවලං වැඩක් කලා නේද? කොටු පැනිල්ලක් වගේ.....

    ඔයාටත් එහෙම කලාද කිබුල් මාමි, මු මටත් කතා කරා මිස් කෝල් එක දැකලා මම ඇහැව්වා ඇයි කෝල් කලේ කියල මු කියපි මම කෝල් කලේ නැ කියලා, මෙතනනන් මොකක් හරි ගින්ජි බිරිස් එකක් තියෙනවා....................

    :cool::cool: ඒක තමා කරන්න ඉන්නේ..... හිටු හිටු.... ස්ක්‍රීන් ශොට් එකක් මග එනවා එකෙක්ගේ හාඩ් එකේ තියෙන ඒවා.... :P

    ;):P:P:P:P;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිබුල් අයියේ..ඔයා ගාව සීසන් කීයක් තියේද මුල ඉදන්..
    බඩා ලැප් එක දුන්නම නොකා නොබී ඕක බලන්න මම හිතන් ඉන්නේ;)

    :lol::lol: නොකා නොබී වැඩ නොකරන ලැප දිහා බලාගෙන අනිත්‍ය මෙනෙහි කරපන්.....!! :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මොන ගිරහය මාරුවුණාද වේෂියේ?
    ඊයේ පෙන්න නෑ. කොල් ආන්සර් කරා ම කට් කරනවා....
    ඇත්ත කියපිය, තෝ ඊ්යේ මොකක් හරි අවලං වැඩක් කලා නේද? කොටු පැනිල්ලක් වගේ.....

    කොට්ට???? ඔන්න අහගන්න කොට්ට...
    සෙනසුරාදා උදේම නැගිට්ටා. ගෙදර වැඩ බබාගේ වැඩ වලට උදවු කරලා බාස්කාරයාව එක්කගෙන ගියා අපේ මහ ගෙදර. කාමරේ වැඩ ටිකක් තිබුනා ඒසී එක හයි කරන්න කලින් කරගන්න. ඒ ටික ඉවර කරලා ගෙදර එනකොට 6යි. ආයේ බබාගේ වැඩ සහ ගෙදර වැඩ. (රෙදි සේදීම, මැදීම, නවාතැබීම ආදිය)

    ඉරිදා.. උදේ පාන්දර වතුර නෑ. ගෙදර ටැප් ලයින් දෙකක් තියෙනවා. වතුර ටැංකියක් නෑ. වතුර නෑ. ඇමතුවා බෝර්ඩ් එකට. උන් කියාපි දෙහිවල වෝටර් සම්ප් එකේ කරන්ටෙක නෑ කියලා. කිරිගල්පොත්ත නගිනවා බහිනවා වගේ පහල ගෙවල් වලින් වතුර ගෙනත් ගෙදර වැඩ සහ බබාගේ වැඩ කලා. රෙදි සේදුවා. මැද්දා. වයිෆ්ට පොඩි විවේකයක් ලැබෙන්න වැඩ ටික කරා.

    සඳුදා.. ආයේ වතුර නෑ.. අ.හු.වේ.පු.ජ.ස.ජ.ප්‍ර.ම ඇමතුම් මද්‍යස්ථානයට සිංහලෙන් ඇමතුවා. උන් දීපු මොබයිල් නොම්මරයක උන්නු එකෙකුටත් ඒ හැන්දෙම්ම බෙදුවා. මේ වෙනකන් එකෙගෙන්වත් කෝල් නෑ. උන් කියනවා උඩ තට්ටු වලට වතුර එනවා කියලා උන්ට ගැරන්ට් කරන්න බෑලූ. ඉ.ම.පු. ද? වතුර ලයින් දෙන්න 30,000-40,000 ගන්නකොට නගර සීමාවේ කියලා වේ පුතාලා ඒවා කියන්නෑ නේ.. ඊයේත් වතුර ඇද්දා.. රෙදි හේදුවා. උදේ 11 වෙනකොට වැඩ ඉවර කරලා පිටකොටුවේ ගියා. හවස 04 වෙනකන් පිටකොටුවේ. ඒසී එක සහ තව අඩුමකුඩුම කීපයක් ගත්තා. හවස 6.30යි ගෙදර ආවා. රෙදි හේදුවා. නෑවා. යාලුවෝ වගයක් ආවා බබා බලන්න. උන් යනකොට 10යි. 10.15 - 11.30 වෙනකන් රෙදි මැද්දා. 11.45ට කෑවා. මල්ලි ට්‍රිපක් ගියා. ඌ ආවා 12ට. ඌත් එක්ක කයියක් දාගෙන ඉඳලා 1ට නිදියෑවුවා. පාන්දර 03ට නැගිට්ටා. වයිෆ්ට කිරි එකක් හදලා දීලා කන්න බිස්කට් දීලා 3.45ට නිදියෑවුවා. 6ට නැගිට්ටා. රෙදි හේදුවා. වතුර අඩුයි අදත්.. 7.45ට ගෙදරින් ආවා.

    ඔන්න කොට්ට.... ;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමේ....
    ඔහොම බලල හරියන්නේ නෑ....
    සීසන්01 එපිසෝඩ්01 ඉදන් බලන්න ඕන එකක් ඕක...
    මගින් ප්ලග් වුණාම කොහොමත් කොයිල් තමා...

    මා ගාව සීසන් වන් ඉදන් සීසන් ෆයිව් වෙනකම් තියෙනවා මාමෙ. එව්වා දෙපාර දෙපාර බලල තියෙන්නෙ. කොයිල් කිව්වෙ සීසන් සික්ස් එපිසොඩෙ වන් එක. සීසන් පහෙත් අන්තිම එක මිසින් වෙලා මම හිතන්නෙ. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගේ ලැප් එකේ කිසිම අසබ්ය දර්ශනය්ක් හෝ චායාරුපයක් නොමැත..:confused:
    එය මට ඉතා වගකීමෙන් කිව හැකිය..:cool:

    :lol::lol: සහෝ.... ස්ක්‍රීන් ශොට දාන්නම කියලනේ ඔය කියන්නේ....?? හිටපන්.... මම වයිබරේ දාන්න හිටියේ.... දැන් මේකෙම දානවා.....!! :yes::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: ඇයි උඹ උගේ නෝනද?? මහත්තයෝ කියලා කතා කරන්නේ....?? :eek::eek:

    මහත්තයා කියලා කතාකරන්න පුළුවන් නෝනලට විතරමද?
    අ.නි.වැ.බ.ය.ම.ය.