බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෝඩිමේ අයියට උඹයි උඹට බෝඩිමේ අයියයි උනාට උටයි මටයි එහෙම අහේනියක් නෑ බන්. රත්තරන් ටිකට ගෑණු දෙකක් ගෙදර ඉන්නවා.


    පෙරා :shocked::shocked:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අර රැම්සි බෝල්ටන් කියන එකා නං නියම පොල්තෙල් කැරියෙක්.......:angry::angry::angry::angry:

    ඌ අර අසරණයට කෙලින් කරොල කපල දැම්මනෙ. ඒ මදිවට ඇරෝ ශූටින් වලට ටාගට් වලට ගන්නෙ කෙල්ලො. :angry::angry::angry::angry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    https://en.wikipedia.org/wiki/Sherlock_(TV_series)

    මේක බලල තියෙන්නෙ කවුද? මේකත් පට්ට පට පට සීරිස් එකෙක්. හැබැයි පොඩ්ඩක් ශර්ලොක් හෝම්ස් කියවල තියෙන්නෙ ඕනි සහ මොලේ පාවිච්චි කරන්න ඕනි තේරුම් ගන්න. මේකෙ සර්ලොක් ඉන්නෙ මොඩෙර්න් ටයිම් එකේ. පාවිච්චි කරන්නෙ අයි ෆෝන් එකක්. මා ගාව මුල් ටික තිබේ.ලංකාවට ආවම ඕනි කෙනෙක්ට දෙන්න පුලුහන්.

    Math balanawa oka. Patta :yes:.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක බලලා උඹට ත්‍රිලක් නැති වේවි බන්. ස්පාර්ටකස් බලාපං.. ඒකේ සමලිංගික සීන් හෝ ගාලා.. :lol:
    ස්පාටකස් බැලුවා බන්...ලැප් එකෙත් කොපි එකක් ඇති තව ප්‍රිසන් බ්‍රේක් ඇති.තව ටීවී සීරියස් ගොඩක් ඇති බන්
    බඩා ඒවා බලනවද දන්නේ නෑ..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බෝඩිමේ අයියට උඹයි උඹට බෝඩිමේ අයියයි උනාට උටයි මටයි එහෙම අහේනියක් නෑ බන්. රත්තරන් ටිකට ගෑණු දෙකක් ගෙදර ඉන්නවා.

    :shocked::shocked: දෙකාක්......?? :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙනදට හොරෙන් බොසාගෙ කාමරේදී විතරක් ගැලවෙන රෙදි ටික අද පුරසිද්දියේ ගැලවීමක් තියෙන්නෙ:P

    :P:P වයිබරේ දාන්නද...?? මේකේ දාන්නද....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කුරුණෑගලටම ඇවිල්ලත් නිකමට ආවේ නෑ නේ මාමේ :growl:

    :rolleyes: ඒ මාමටත් ගෙදර බල්ලට කෑම දෙන්න යන්න තිබ්බලු.... ක්ලිනික් එක වහලා තියන්න බෑලු දවසක්වත්.... ඇයි අවුල්ද...?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්පාටකස් බැලුවා බන්...ලැප් එකෙත් කොපි එකක් ඇති තව ප්‍රිසන් බ්‍රේක් ඇති.තව ටීවී සීරියස් ගොඩක් ඇති බන්
    බඩා ඒවා බලනවද දන්නේ නෑ..:P

    :lol::lol: මේ හාඩ් එකේ නම් ඔය කියන ඒවා නම් නෑ.... මේ හයිඩ් කරලා තියෙන ඒවා මොනවද බං....?? :P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇන්ටී කීවේ අර බීලා ෆෝන් එකෙන් ගහන්න ගිය ඇන්ටිද??? පුතා හොක්ක තලයි කියලා බයේ හිටියේ??? :lol:
    ඇන්ටි දැන් මට සෙට්.....හරි ආසයි මට...උබට වගේ වැලි පාර්ක් යන්න ඕනේ නෑ:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සහෝ මේ... වචන 2 ක් කතා කරොත් කොහෙන් හරි කක්ක අවයවේ ගැන කතා කරනවා...

    කක්කා අවයවය.. රංගුවගේ සරීරයේ වැදගත්ම අවයවය.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: සහෝ..... ඔයාගේ සියලුම දේවල් වල ස්ක්‍රීන් ශොට් මේ ටයිනිපික් එකට අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ...... ඔයාගේ රෙදි ගැලවෙන්නයි යන්නේ......!! :P

    අනේ පීස් යුරාජ්.. පීස්...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: මේ හාඩ් එකේ නම් ඔය කියන ඒවා නම් නෑ.... මේ හයිඩ් කරලා තියෙන ඒවා මොනවද බං....?? :P:P
    හොදට බලපන් ඩී එකේ ෆිල්ම්ස් ඇති...
    හයිඩ් කරල තියෙන ඒවා බලන්න එප හු*ත්තෝ මන් නඩු දානව උබට විරුද්දව බස් බඩා:angry: