බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: ඔය ටික එඩිට් කරලා පුලුවන් නම් ටයිනි පික් එකට අප් කරලම එවපන්කෝ.... :D

    කොහොමද යකෝ මම ඕවා ඕපන් කරන් එඩිට් කරන්නේ? විලිලැජ්ජාවේ බැහැ.. :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක පෝස්ට් එකක් කියෙව්වා... සෙට් උනේ නෑ....

    අද ආයෙත් ලොකෝ ලංකා එක කියවන්න හිතන් ඉන්නේ මුල ඉඳලා:love:...

    ඒ පොඩි ප්‍රශ්නයක් ආව බන් කෝච්චි ගැන...

    කෝච්චි ටොයිලට් වලට සූ දානකොට ඒවා පෙට්ටියේ කොහෙට හරි එකතු වෙනවද බං..
    නැත්නම් සූ...ස් ගාල රේල් පාරටම වැටෙනවද...

    අනික ඒවයේ වතුර එහෙම කොහෙද ස්ටොක් කරලා තියෙන්නේ... :eek:

    කක්කා ප්‍රශ්නමයි උඹටත් එන්නේ. නෑ. ස්ටොක් නෑ. රේල් පාරට වැටෙන්නේ.. :eek:
    වතුර ගහන්නේ පෙට්ටියේ උඩට. හැම කෝච්චි පෙට්ටියකම උඩ වතුර ටැංකියක් තියෙනවා. එවුවට වතුර පම්ප් කරනවා..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක පෝස්ට් එකක් කියෙව්වා... සෙට් උනේ නෑ....

    අද ආයෙත් ලොකෝ ලංකා එක කියවන්න හිතන් ඉන්නේ මුල ඉඳලා:love:...

    ඒ පොඩි ප්‍රශ්නයක් ආව බන් කෝච්චි ගැන...

    කෝච්චි ටොයිලට් වලට සූ දානකොට ඒවා පෙට්ටියේ කොහෙට හරි එකතු වෙනවද බං..
    නැත්නම් සූ...ස් ගාල රේල් පාරටම වැටෙනවද...

    අනික ඒවයේ වතුර එහෙම කොහෙද ස්ටොක් කරලා තියෙන්නේ... :eek:

    පාරටනේ බං..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලමුකෝ..ඊයෙත් මම ඇවිත් ගියේ උබලයි ගෙදර ගාවට:lol:

    හෆොයි.. දැන් කොල්ලො හොයාගෙන ගෙවල් ගානෙත් යනවද බැල්ලියෙ?
    යුරා..පරිස්සමින් හිටපිය..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා යකෝ. තොපිල එකෙක්ටවත් ලැජ්ජාවක් නෑනෙ කියන කුප්ප කතා. යහපාලනේ එක්ක එලකිරියටත් ලොල්ලො බෝ වෙලා.:eek:

    රංගුගේ ගුද මාර්ගය සහ ක්‍රෙඩිට් කාර්ඩ් එක අතර ඇති සමාන අසමානතා..
    මුදල් වෙනුවට භාවිතා කල හැක.
    මුදල් ලබාගන්නා ඕනෑම ස්ථානයක එලියට අරගෙන දික් කල හැක.
    මුදල් තැන් තැන රැගෙන යාමේ අවධානම නැත.
    ගෙවී යාම් සහිතය.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රංගුගේ ගුද මාර්ගය සහ ක්‍රෙඩිට් කාර්ඩ් එක අතර ඇති සමාන අසමානතා..
    මුදල් වෙනුවට භාවිතා කල හැක.
    මුදල් ලබාගන්නා ඕනෑම ස්ථානයක එලියට අරගෙන දික් කල හැක.
    මුදල් තැන් තැන රැගෙන යාමේ අවධානම නැත.
    ගෙවී යාම් සහිතය.

    චික් බන්. ආයෙ දාන ත්‍රෙඩ් එකේ නමට දාපං පුක් ගහපුවහම වෙන ආතල් සිද්ධි කියල.:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කක්කා ප්‍රශ්නමයි උඹටත් එන්නේ. නෑ. ස්ටොක් නෑ. රේල් පාරට වැටෙන්නේ.. :eek:
    වතුර ගහන්නේ පෙට්ටියේ උඩට. හැම කෝච්චි පෙට්ටියකම උඩ වතුර ටැංකියක් තියෙනවා. එවුවට වතුර පම්ප් කරනවා..

    අයියෝ සංසාරේ:(...රේල් හයික් එහෙම යන්නේ කෝමද බං.....

    කලකිරෙනවා නේ, බොකක් එහෙම ඇරල තිබ්බොත් ඉවරනේ ඉතින්:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න බෑ..:eek::eek:

    ඔය ට්‍රේන් හයික් යනකොට එහෙම එපා වෙනවනේ බං එතකොට:(

    ට්‍රේන් හයික්??? :eek:
    උඹ හිතුවද ඔක්කොම උන් ගෙවල් වල වල පිරවෙන එක නැති වෙන්න කෝච්චි පෙට්ටි වල බොග දානවා කියලා..
    එවුවට යන්න පුළුවන්ද බන්? ගඳ.. :eek: කොච්චර අමාරු උනත් හිරකරගෙන ඉන්නවා සමහර අය. මේන් ලයින් එකේ බදුලු යනකොට බදුල්ලේ ඉඳන් කෝච්චිය පිටත් උනාම ඔබ්සර්වේශන් එකේ වොශ් රූම් එක ඉවරයි නානු ඔයට එනකොට. සිතලත් එක්ක හැම එකාම හුජ්ජ කරනවා නේහ්.. මම හිටියොත් අනිවා සුද්ධකරවනවා නානුඔයදි එක පාරයි නාවලපිටියෙදි එක පාරයි. 44 සීට්ස් තියෙන OFV එකකට තියෙන්නේ එක වොශ් රූම් එක නේහ්.. ගෑණු එහෙම කොහොමද බන් යන්නේ ඔවුවට.. :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චික් බන්. ආයෙ දාන ත්‍රෙඩ් එකේ නමට දාපං පුක් ගහපුවහම වෙන ආතල් සිද්ධි කියල.:eek:

    :lol::lol::lol:

    හිනස්සන්න එපෝ...

    කඩේට එන උන් කිංඩියට වගේ මූණ දිහා බලනවා හොරැහින්:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චික් බන්. ආයෙ දාන ත්‍රෙඩ් එකේ නමට දාපං පුක් ගහපුවහම වෙන ආතල් සිද්ධි කියල.:eek:

    මටත් අප්පිරියයි අයියේ..මූ කියන ඒවට මෙහෙම නොකියා බෑ.. දෙන එක දෙන්න ඕනේ කලුකුඩු අයිටම් එකෙන්ම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ සංසාරේ:(...රේල් හයික් එහෙම යන්නේ කෝමද බං.....

    කලකිරෙනවා නේ, බොකක් එහෙම ඇරල තිබ්බොත් ඉවරනේ ඉතින්:(

    අඩියෙන් අඩිය රේල් පාරේ බොග කියලා හිතුවද උඹ?