බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ට්‍රේන් හයික්??? :eek:
උඹ හිතුවද ඔක්කොම උන් ගෙවල් වල වල පිරවෙන එක නැති වෙන්න කෝච්චි පෙට්ටි වල බොග දානවා කියලා..
එවුවට යන්න පුළුවන්ද බන්? ගඳ.. :eek: කොච්චර අමාරු උනත් හිරකරගෙන ඉන්නවා සමහර අය. මේන් ලයින් එකේ බදුලු යනකොට බදුල්ලේ ඉඳන් කෝච්චිය පිටත් උනාම ඔබ්සර්වේශන් එකේ වොශ් රූම් එක ඉවරයි නානු ඔයට එනකොට. සිතලත් එක්ක හැම එකාම හුජ්ජ කරනවා නේහ්.. මම හිටියොත් අනිවා සුද්ධකරවනවා නානුඔයදි එක පාරයි නාවලපිටියෙදි එක පාරයි. 44 සීට්ස් තියෙන OFV එකකට තියෙන්නේ එක වොශ් රූම් එක නේහ්.. ගෑණු එහෙම කොහොමද බන් යන්නේ ඔවුවට.. :eek:


මාත් තාම ඕකකට අඩිය තියල නෑ බං:yes:..එළියට එන ගඳ නිසා ඇතුලට යන්න අප්පිරියයි:sorry:...ඒකයි විස්තරේ ඇහුවේ....

අදහසක් ආවා..හිටු
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අඩේ.. තිලිනයත් ආවා නේහ් යාල්දේවි ට්‍රිපට... වවුනියාවෙදි බිව්වේ... :D
පට්ට බන් ඒක

Beer biwwe :D. Eka nam patta thamai. Langadi kohewath yanna bari una. Ape batch eke un ekka ai badulla paththe gihin enna yanna one:yes:.
 
Last edited:

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මටත් අප්පිරියයි අයියේ..මූ කියන ඒවට මෙහෙම නොකියා බෑ.. දෙන එක දෙන්න ඕනේ කලුකුඩු අයිටම් එකෙන්ම...

    ඊයේ මූ ලිදකට පනිද්දිම බේරා ගත්තා මම. වයිබර් එකේ එක ලග මකපු මැසේජ් ගොඩක් ඇති.:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙන්න බෑ..:eek::eek:

    ඔය ට්‍රේන් හයික් යනකොට එහෙම එපා වෙනවනේ බං එතකොට:(
    ලොල් ගිය සතියේ ස්ටේශන් එකට යද්දි රේල් පාරේ පෙම්ස් පැකට් එකක්ම තිබ්බ යූස් කරපු එකක්..රේල් පාරේ කොහොමද ආතල් එක...මම කෙල්ලෙක් එක්ක ගියේ..ඒකිත් දැක්කා...මම නොදැක්කා වගේ ගියා ඉතින්:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොහොමද යකෝ මම ඕවා ඕපන් කරන් එඩිට් කරන්නේ? විලිලැජ්ජාවේ බැහැ.. :angry::angry:

    :dull: මොකක් හරි කරලා ඕක හදලා එවපන් මේකේ දාන්න පුලුවන් විදිහකට ..... මට ඔය එඩිටින් වැඩ බෑ.... ඒකයි උඹට එව්වේ..... :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ai uba bima dagena kama kannda yanne :eek:? Owa hithanna epa ban hike yaddi.


    මන් තාම රේල් හයික් එකක් ගිහින් නෑ බං.....

    යන්න මනාපාක් තියේ දැන් අවුරුදු දෙහෙක විතර ඉඳලා,...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :dull: මොකක් හරි කරලා ඕක හදලා එවපන් මේකේ දාන්න පුලුවන් විදිහකට ..... මට ඔය එඩිටින් වැඩ බෑ.... ඒකයි උඹට එව්වේ..... :yes:
    උබටල මාව බයිට් කරන්න බෑ බන්.....ඔය ලැප දියන් මට ටග් ගාල හදල ඉවරනම්:confused:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මන් තාම රේල් හයික් එකක් ගිහින් නෑ බං.....

    යන්න මනාපාක් තියේ දැන් අවුරුදු දෙහෙක විතර ඉඳලා,...

    Math hike ekak nam gihin na ban. Train eke trip yana eka thamai. Dan thahanam scene ekak thiyanawa neda hike :eek:?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොල් ගිය සතියේ ස්ටේශන් එකට යද්දි රේල් පාරේ පෙම්ස් පැකට් එකක්ම තිබ්බ යූස් කරපු එකක්..රේල් පාරේ කොහොමද ආතල් එක...මම කෙල්ලෙක් එක්ක ගියේ..ඒකිත් දැක්කා...මම නොදැක්කා වගේ ගියා ඉතින්:lol:


    :(:( ඉංදියාවට දෙවනි නෑ බලං යද්දි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පෙරා...

    අර යාල්දේවි ට්‍රිප් එකේ ෆොටෝ ටික කොහේ හරි තියනවා නම් ලිංක් එකක් දියන්කෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උබටල මාව බයිට් කරන්න බෑ බන්.....ඔය ලැප දියන් මට ටග් ගාල හදල ඉවරනම්:confused:

    :angry::angry: කී පාරක් කිව්වද බං.... මේක ගොඩ දාන්න බෑ..... උඹ හාඩ් එක ගලවලා ඉල්ලන නිසා මම ගලවලම තිබ්බා ඒක.... නැත්නම් ඒක ගන්න ආයේ කෙරවලක ඉදන් ගලවන්න එපායේ ලැප.....!!! :yes: