ට්රේන් හයික්???
උඹ හිතුවද ඔක්කොම උන් ගෙවල් වල වල පිරවෙන එක නැති වෙන්න කෝච්චි පෙට්ටි වල බොග දානවා කියලා..
එවුවට යන්න පුළුවන්ද බන්? ගඳ..කොච්චර අමාරු උනත් හිරකරගෙන ඉන්නවා සමහර අය. මේන් ලයින් එකේ බදුලු යනකොට බදුල්ලේ ඉඳන් කෝච්චිය පිටත් උනාම ඔබ්සර්වේශන් එකේ වොශ් රූම් එක ඉවරයි නානු ඔයට එනකොට. සිතලත් එක්ක හැම එකාම හුජ්ජ කරනවා නේහ්.. මම හිටියොත් අනිවා සුද්ධකරවනවා නානුඔයදි එක පාරයි නාවලපිටියෙදි එක පාරයි. 44 සීට්ස් තියෙන OFV එකකට තියෙන්නේ එක වොශ් රූම් එක නේහ්.. ගෑණු එහෙම කොහොමද බන් යන්නේ ඔවුවට..
![]()
මාත් තාම ඕකකට අඩිය තියල නෑ බං
..එළියට එන ගඳ නිසා ඇතුලට යන්න අප්පිරියයි
...ඒකයි විස්තරේ ඇහුවේ.... අදහසක් ආවා..හිටු





මොකක් හරි කරලා ඕක හදලා එවපන් මේකේ දාන්න පුලුවන් විදිහකට ..... මට ඔය එඩිටින් වැඩ බෑ.... ඒකයි උඹට එව්වේ..... 
