වෙඩින් එක ගන්න එකාට කියන්නේ
කවුරුවත් ගිහිල්ලා නැති ප්ලේස් එකක වීඩියෝ එක කරපන්
එතකොට තමා බලන වුන් බලන්නේ
මතක ඇතුව උබලාගේ වැරදුනු ශොට් ඒව මේවත් තියාගනින්
ඒව තමා ඔක්කොටම වඩා හොද පස්සේ කාලෙක
මන් දන්නෑ ඉතින් උබේ කැමැත්තක්
සල්ලි අපරාදේ කියලා හිතෙනවා නම් නොකර ඉන්න