Ranil Google Loon haraka rata American unta pawa dei

Sheen10

Member
Mar 9, 2015
601
28
0
ගූගල් එකට අපේ ඩේටා ගන්න බැලුම් යව යව දඟලන්න ඕනේ නෑනේ බං :lol: දැනටමත් උන් අලගිය මුලගිය සේරම විස්තර දන්නවා ෆෝන් එකට ගානට අදාළ කාඩ්ස් එහෙම එන්නේ ඒක නිසානේ :lol:

ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද? විමලේ කියන විදිහට ගූගල් වර්ජනය කරලා උන්ව වට්ටන්න වෙන්න ඇති හදන්නේ :lol:

Uba nam ithin buuru puta nisa oya wage comments ithin normal :lol:
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Thopi wage gon harsk ta nikan internet denawa kiwama
    Ratata hena gahuwat kamsk ne

    American kaaraya hari aadarei ne lankawata mewa nikam denna
    Un kisima deyak nikan karanne ne unta waasiyak netnam
    Balan hitahalla wenne mokadda kiysla

    කව්ද බන් නිකන් දෙනවා කියනේ උබලත් ඉත්න් මොකෙක්හරි posteryak හදල දැම්මම එක පිළිගන්ව මුකුත් නැතුව .. උන් කරනේ දැන් තියන towers වගේ වෙනුවට ඔය විදිහට හදල මෙහෙ තියන isp ලට විකුනන්න හරි රෙන්ට් එකට දෙන්න හරි .. එතකොට towers වලට යන වියදම නැති හින්ද net බිල අඩුවෙන්න පුළුවන් .. අනික උන්ට පුකේ අමාරුව නැ තම මෙහාට නිකන් දෙන්න උන් කරනේ මෙහෙ test කරන .. එක මෙහෙ කරන හේතුවක් ඇති .. test කරන නැනේ ගිහින් ඉන්දියාව වගේ පත රටක් අල්ලන් .. පොඩි රටක් වෙන්න ඕනේ .. පොඩි උනාට මෙලෝ යකෙක් net යන නැත්තන් එත් වැඩක් නැනේ ... ඒ වගේ test කරන ගැලපෙන හින්ද වෙන්න ඇති
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Uba nam ithin buuru puta nisa oya wage comments ithin normal :lol:

    ආ මොංගල් පුතා :lol:
    කවුද විමල් වීරවන්ෂද කිව්වේ මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියල?:rofl:

    උඹල වගේ මෝඩ වහල්ලුත් මේ රටේ ජීවත් වෙනවනේ අම්මපා :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Thopi wage gon harsk ta nikan internet denawa kiwama
    Ratata hena gahuwat kamsk ne

    American kaaraya hari aadarei ne lankawata mewa nikam denna
    Un kisima deyak nikan karanne ne unta waasiyak netnam
    Balan hitahalla wenne mokadda kiysla

    කවුද වහලෝ නිකන් දෙනවා කිව්වේ?:rofl:

    දන්නේ නැති දේවල් කියවල පූක්ෂණය නොවේ වැඩක් බලන් පලයන් යන්න :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නිකන් කටට එන මගුල් කියවන නැතුව කියවල තේරුම් අරන් හිටපන් මොකක්ද කියල ... එක එකා හදල දාන poster කියවන නෑතුව

    http://www.google.com/loon/
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    google loon එකෙන් කරන්නේ balloon එකකින් අපේ ISP එක්ක සම්බන්ධතාවයක් හදල දෙනවා විතරයි . එහෙම නැතුව google එක ISP කෙනෙක් නෙමෙයි. එකට බැහැ අපේ තොරතුරු පිටරට යවන්න. අනිත් එක google එකේ උන්ට ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ chrome , Google services , Google DNS එකෙන් අපේ තොරතුරු ගේමක් නැතුව ගන්න පුළුවන් .

    අනිත් එක siri ගෙන් search කරන ඒවා FBI එකට ගියාට ( එහෙම යනවා නම් )අපිට මොකද අපි illegal දෙයක් search කරන්නේ නැත්නම් එච්චරයිනෙ

    ai ban.android OS eka haraha kochchara oya wage dewal karanna puluwanda..okata baloon yawa yawa inna onaya :lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    තොට පුලුවන්ද ෆකයෝ ලංකාවේ බැලුන් යවන්න .. - වාසුදේව නානායක්කාර

    උඩ යවපු බැලුන් පුපුරලා දාන්න, මහින්ද අගමැති කරවමු.....


    බැලුන් 2
    --------- = බැලුන් 0
    බැලුන් 2


    අපේ කාලෙ බැලුන් යැව්වෙ නෑ,අපේ හාමුදුරුවනේ. මං

    :lol::lol::lol::lol::lol::lol: