බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.. :D
    උද්දීපණය උනාද නැද්ද?
    වැඩි කතා එපා..
    කෙටි පිළිතුරු..
    ඔව් ද? නැද්ද?

    නොදන්න ස්ත්‍රී නිමිති වලට දිව දාල භගලේභය නොකර හිටු.
    නිදාන කථා ඇත මෙවුවායේ.. :lol:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදන්න ස්ත්‍රී නිමිති වලට දිව දාල භගලේභය නොකර හිටු.
    නිදාන කථා ඇත මෙවුවායේ.. :lol:

    කෙටි පිළිතුරු බ්‍රෝ කෙටි පිළිතුරු..:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :shocked::confused:

    මේ උඹ ඇඩ්සෙන්ස් කරා කිව්ව නේහ්...

    මං ඉස්සර ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරපු මේල් එකක් තිබුනා...

    දැන් ආයේ ඒකෙන්ම ඇප්ලයි කලොත් උන් ඇඩ් දෙයි ද.....

    මේල් එක මතකයි...ඒත් බ්ලොග් එකවත්, ඇඩ්සෙන්ස් අකවුන්ට් එක වත් දැන් මතක නෑ:no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :shocked::confused:

    මේ උඹ ඇඩ්සෙන්ස් කරා කිව්ව නේහ්...

    මං ඉස්සර ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරපු මේල් එකක් තිබුනා...

    දැන් ආයේ ඒකෙන්ම ඇප්ලයි කලොත් උන් ඇඩ් දෙයි ද.....

    මේල් එක මතකයි...ඒත් බ්ලොග් එකවත්, ඇඩ්සෙන්ස් අකවුන්ට් එක වත් දැන් මතක නෑ:no:

    Lankawada adsense denne na ban dan. :no:. Lankawe unge honda thamai hitan.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::confused:

    මේ උඹ ඇඩ්සෙන්ස් කරා කිව්ව නේහ්...

    මං ඉස්සර ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරපු මේල් එකක් තිබුනා...

    දැන් ආයේ ඒකෙන්ම ඇප්ලයි කලොත් උන් ඇඩ් දෙයි ද.....

    මේල් එක මතකයි...ඒත් බ්ලොග් එකවත්, ඇඩ්සෙන්ස් අකවුන්ට් එක වත් දැන් මතක නෑ:no:
    ubata den mokakda wenna one:D
    blog ekata traffic and article hoda nam (copyright newei nam) ubata adsense lebei but den sl walata denne nethi kathawak yanawa:(
    den godak un youtube adsense karanne ban..:yes:
    mama 2007 akak heduwa mea elakiri ekek keleuwa ekata:angry:

    den 2008 idhan ekak karnawa thama weda eka but no income machan mea lap aka bada gawaneh:(
     
    මාත් ඕක බාගෙට කරන්න අරන් නැවැත්තුවා බන්....
    ඔඩෙස්ක් එකත් ඇප්ලිකේශන් දෙක තුනක් දාල නැවැත්තුවා.....
    ආයෙ පටන් ගන්නත් හිතයි, කම්මැලියි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාත් ඕක බාගෙට කරන්න අරන් නැවැත්තුවා බන්....
    ඔඩෙස්ක් එකත් ඇප්ලිකේශන් දෙක තුනක් දාල නැවැත්තුවා.....
    ආයෙ පටන් ගන්නත් හිතයි, කම්මැලියි
    මටත් හෙනේ ඕකම තමා බන් මෙහේ ජොබ් එකට එන්නේ නැතුව ගෙදර ඉන්න කාලේ මට දැනට වඩා සල්ලි තිබ්බා බන්..ගෙදරින් කොක්ක නෙහ් ජොබ් එකක් කරන්න ඕනේ කියලා ඒකයි මෙහේ ආවේ..දැන් ඔක්කොම මග හිටලා බන්..ආපහු කරනවා මම ඇඩ්සෙන්ස් ෆයිවර් දෙකම කරනවා මේ බස් බඩා ලැප් එක දෙන්නේ නැහැනේ ඌරා....
    උබ පටන් ගනින් මන් හෙල්ප් එකක් දෙන්නම්..