හුටා.. බස්රත්නෙ එවපු ටික මම එඩිට් කරල දැම්මනෙ සයිට් දෙක තුනකම..![]()

හුටා.. බස්රත්නෙ එවපු ටික මම එඩිට් කරල දැම්මනෙ සයිට් දෙක තුනකම..![]()

නෑ.. ඌ එයාර්පෝර්ට් ඇවිත්...
පෙරා..
උද්දීපණය උනාද නැද්ද?
වැඩි කතා එපා..
කෙටි පිළිතුරු..
ඔව් ද? නැද්ද?

නොදන්න ස්ත්රී නිමිති වලට දිව දාල භගලේභය නොකර හිටු.
නිදාන කථා ඇත මෙවුවායේ..


නෑ.. මේ කථාව මෙතකින් නවතා දමමි.. මින් ඉදිරියට යෑම දෙදෙනාගේම රෙදි ගැලවී යාමට හේතුවනු ඇත..




mulameda aga kisiwak notere,
.
අමතන්නා ඇවිත්...
ආ මාමේ...
මුල ගල්
මැද බඩු
අගත් ගල්
කියල හිතාගන්නකෝ![]()




මේ උඹ ඇඩ්සෙන්ස් කරා කිව්ව නේහ්...
මං ඉස්සර ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරපු මේල් එකක් තිබුනා...
දැන් ආයේ ඒකෙන්ම ඇප්ලයි කලොත් උන් ඇඩ් දෙයි ද.....
මේල් එක මතකයි...ඒත් බ්ලොග් එකවත්, ඇඩ්සෙන්ස් අකවුන්ට් එක වත් දැන් මතක නෑ![]()
. Lankawe unge honda thamai hitan.Lankawada adsense denne na ban dan.. Lankawe unge honda thamai hitan.


Mehe ekak wadak kaloth ai wena lankawe unta eka karanna bari wennama thamai ithin karanne. *ari *esige puthala me rate inne.![]()


ubata den mokakda wenna one
මේ උඹ ඇඩ්සෙන්ස් කරා කිව්ව නේහ්...
මං ඉස්සර ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරපු මේල් එකක් තිබුනා...
දැන් ආයේ ඒකෙන්ම ඇප්ලයි කලොත් උන් ඇඩ් දෙයි ද.....
මේල් එක මතකයි...ඒත් බ්ලොග් එකවත්, ඇඩ්සෙන්ස් අකවුන්ට් එක වත් දැන් මතක නෑ![]()





ubata den mokakda wenna one
blog ekata traffic and article hoda nam (copyright newei nam) ubata adsense lebei but den sl walata denne nethi kathawak yanawa
den godak un youtube adsense karanne ban..
mama 2007 akak heduwa mea elakiri ekek keleuwa ekata
den 2008 idhan ekak karnawa thama weda eka but no income machan mea lap aka bada gawaneh![]()
මටත් හෙනේ ඕකම තමා බන් මෙහේ ජොබ් එකට එන්නේ නැතුව ගෙදර ඉන්න කාලේ මට දැනට වඩා සල්ලි තිබ්බා බන්..ගෙදරින් කොක්ක නෙහ් ජොබ් එකක් කරන්න ඕනේ කියලා ඒකයි මෙහේ ආවේ..දැන් ඔක්කොම මග හිටලා බන්..ආපහු කරනවා මම ඇඩ්සෙන්ස් ෆයිවර් දෙකම කරනවා මේ බස් බඩා ලැප් එක දෙන්නේ නැහැනේ ඌරා....මාත් ඕක බාගෙට කරන්න අරන් නැවැත්තුවා බන්....
ඔඩෙස්ක් එකත් ඇප්ලිකේශන් දෙක තුනක් දාල නැවැත්තුවා.....
ආයෙ පටන් ගන්නත් හිතයි, කම්මැලියි