බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    විහිලු නෙමෙයි මේක වයිබරේ කෙටුවනම් ඇති රත්නෙ මාමි උඹට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාන්න. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක සුස්පෙන්ඩ් කරන්න පුලුවන් නඩුව ඉවර වෙනකම්. බොරුනම් ලෝයර් කෙනෙක් ගෙන් අහල බලපන්. ෆෝරම් කමෙන්ට්ස් වලට නම් නඩු දාන්න බෑ ඇනොනිමස් නිසා.:yes:

    :rolleyes: එතකොට මුගේ හාඩ් එකේ තියෙන ගේ වැල....?? :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් හෙනේ ඕකම තමා බන් මෙහේ ජොබ් එකට එන්නේ නැතුව ගෙදර ඉන්න කාලේ මට දැනට වඩා සල්ලි තිබ්බා බන්..ගෙදරින් කොක්ක නෙහ් ජොබ් එකක් කරන්න ඕනේ කියලා ඒකයි මෙහේ ආවේ..දැන් ඔක්කොම මග හිටලා බන්..ආපහු කරනවා මම ඇඩ්සෙන්ස් ෆයිවර් දෙකම කරනවා මේ බස් බඩා ලැප් එක දෙන්නේ නැහැනේ ඌරා....
    උබ පටන් ගනින් මන් හෙල්ප් එකක් දෙන්නම්..


    බලමු ආයේ පටන් ගන්නවත් :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes: එතකොට මුගේ හාඩ් එකේ තියෙන ගේ වැල....?? :P
    ඇති වැලයක් ණෑ බන් :angry:

    ටීත් ෆිල්ම් එක ඇති;)
    නෝටි නර්ස් වගේ නමක් තියෙන ෆිල්ම් එකක් ඇති..;)

    එච්චරයි:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕනේ මගුලක් කරපන් එහෙනම් මගේ හාර්ඩ් එක ෆෝර්මැට් නොකර:angry:

    :cool::cool: එල එල.... ඒක කෝකටත් කියලා හයි කරේ නෑ.... මොකද උඹ ඒක ගලවලා ඉල්ලුවහම ආයේ මුලක ඉදන් ගලවන්න ඕනා ලැප....!! :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනිටරේ දිහා බලන් ඉන්න බෑ බං:(..
    ඔළුව රිදෙනවා පට්ට රිදිල්ලක්....

    පාර දිහා බලන් ඉන්නත් බෑ....
    ගාමන්ට් එක ඇරිල පාර පුරා කෙල්ලො බස් එනකන්:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොනිටරේ දිහා බලන් ඉන්න බෑ බං:(..
    ඔළුව රිදෙනවා පට්ට රිදිල්ලක්....

    පාර දිහා බලන් ඉන්නත් බෑ....
    ගාමන්ට් එක ඇරිල පාර පුරා කෙල්ලො බස් එනකන්:P
    ඔලුව පු* ගහන් ඉදහන් එහෙනම්:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔලුව පු* ගහන් ඉදහන් එහෙනම්:rolleyes:

    වචන දෙකක් කතා කරොත් අනිවා එක වචනෙක කක්ක අවයවේ අනිවා කියවිල තියෙනවමයි උඹේ.....
    :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනවෝ.. අද දවස ටිකක් අවුල් වගේ..


    11.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :cool::cool: එල එල.... ඒක කෝකටත් කියලා හයි කරේ නෑ.... මොකද උඹ ඒක ගලවලා ඉල්ලුවහම ආයේ මුලක ඉදන් ගලවන්න ඕනා ලැප....!! :yes:
    මට ඔහොම දුකක් කෙල්ලෙක් වත් දීලා නෑ යකෝ..බඩ පලයන් තොට:angry::sorry: