අමිලයා කටුනායක... උඹට කෝල් කරාද?
නුවර කාර්ගිල්ස් එක තමා කාර්ගිල්ස් එක..![]()

උඹ එපා කියන්නේ මොකක්ද ඒකම තමා වෙන්නේ.....
![]()

මෝර මාමිටත් ත්‍රෙඩ් එකක් ඇරලා දෙමුද ස්ත්‍රී නිමිත්ත කියලා නම දාලා![]()

ඕනේ මගුලක් කරපන් එහෙනම් මගේ හාර්ඩ් එක ෆෝර්මැට් නොකරඋඹ එපා කියන්නේ මොකක්ද ඒකම තමා වෙන්නේ.....
![]()

මට නම් ත්‍රෙඩ් එක අරින්න බෑ...මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ.....
ඊලඟ චෑන්ස් එක රංගුට දෙමු..ඕකා දවසම ඔන්ලයින් නේ කොහොමත්![]()

මෝර මාමිටත් ත්‍රෙඩ් එකක් ඇරලා දෙමුද ස්ත්‍රී නිමිත්ත කියලා නම දාලා![]()

එච්චර මහන්සි වෙන්න එපා කෙලින්ම *ත්ත කියල ඇරපංකෝ.![]()

විහිලු නෙමෙයි මේක වයිබරේ කෙටුවනම් ඇති රත්නෙ මාමි උඹට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාන්න. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක සුස්පෙන්ඩ් කරන්න පුලුවන් නඩුව ඉවර වෙනකම්. බොරුනම් ලෝයර් කෙනෙක් ගෙන් අහල බලපන්. ෆෝරම් කමෙන්ට්ස් වලට නම් නඩු දාන්න බෑ ඇනොනිමස් නිසා.![]()

අමිලයා කටුනායක... උඹට කෝල් කරාද?
නුවර කාර්ගිල්ස් එක තමා කාර්ගිල්ස් එක..![]()
හුටා.. බස්රත්නෙ එවපු ටික මම එඩිට් කරල දැම්මනෙ සයිට් දෙක තුනකම..![]()
ඇය දැකුමෙන් තොප චිත්ත සන්තානය පිනා ගොස් පුරුෂ නිමිත්ත උද්දීපනය වනු නොඅනුමානයැ.![]()

මට නම් ත්‍රෙඩ් එක අරින්න බෑ...මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ.....
ඊලඟ චෑන්ස් එක රංගුට දෙමු..ඕකා දවසම ඔන්ලයින් නේ කොහොමත්![]()
මේකේ ඉන්නා කොකටුවෙණි,
දැන් මේක බීපු ආතල් තියන ත්‍රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....

මැරීඩ් ක්ලබ්..... 

නෑ.. මේ කථාව මෙතකින් නවතා දමමි.. මින් ඉදිරියට යෑම දෙදෙනාගේම රෙදි ගැලවී යාමට හේතුවනු ඇත..