බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :rolleyes: එතකොට මුගේ හාඩ් එකේ තියෙන ගේ වැල....?? :P

    වැල තියාගැනීම වරදක් කියල අපේ නීති පොතේ නෑ. වැලවලට නඩු දාන්න පුලුවන් අශිෂ්ඨ වරද කියන එක යටතෙ. ඒත් ඒකෙන් ලොකු හානියක් කරන්න බෑ ඒක අයුතු ලෙස යොදාගෙන ණත්නම්. (ප්‍රදර්ශනය වැනි ):yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry: උඹට ලැපේ කෑලි ටිකවත් බලන්න ආසද....?? :angry::angry:

    :sorry:

    මන් අද එන්නද ලැප ගන්න
    ගානත් කියපන් උබේ ගනන් වැඩීලුනෙහ්:sorry:
    ‍ස්පීඩ් තව පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගේ අහවල් එකේ බැකප් එකකුත් ගන්න කියහන්

    :shocked::shocked: ඒකේ බැකප් කෙසේ වෙතත් අනුන්ගේ පොල් කුඩු බැකප් නම් ඇති නේහ් උඹ ලග.....!! :eek:

    එවයී ඌ

    අද යන්න දෙන්නේ නෑ උබට කඩුවෙලින්:sorry:

    :lol::lol: මම නම් කඩුවෙලෙන් ආවා සහෝ...... මුකුත් චණ්ඩි හිටියේ නෑ.... තව ටිකකින් ආයේ කඩුවෙලට යනවා.... ටයර් කඩේ (පීපල්ස් ලීසින් එක ගාව ) ඌට සල්ලි වගයක් දෙන්න...... පුලුවන් දෙයක් කරපන්......!! :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඒවා ප්‍රසිද්ධියේ බලන්න බෑ බං.... බොට වමනෙට එයි.... !! ගේ ෆිල්ම්ස්..... :eek:

    අපෝ.... තූ විතරක්.. අපි බයිට් කරාට මම හිතුවේ නෑ ඇත්තටම මෙහෙමයි කියලා... :baffled::baffled: