Shit Kothuth Heta idala gana wadi wenava lu

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    13103519_1280746648605718_7358243429165301123_n.png

    wadak naha ban mewa gana katha karala..
    Thopilata kata kadenwa kamm kiwa munta denda epa kiyala ahuwai ya.. dain vidavapan
     
    • Like
    Reactions: LalaJ and sandaru d

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,465
    1,067
    113
    srilanka
    මොන දේශපාලන පක්ෂයත් එකයි
    ඔබලට සතුටුයිද දැන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මොන දේශපාලන පක්ෂයත් එකයි
    ඔබලට සතුටුයිද දැන්
    mona anduwen da kiyahanko ohoma tax gahuwe adennna ah kiyahan balanna dana gannath ekka okkoma ekai kiwe:confused::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    කරන්න බැරි පොරොන්දු දීල (රාජ්‍ය සේවක වැටුප්) ඒවා කරන්නත් ඕනේ නේද . පෝර්ට් city එක නවත්තපු කාලෙට ඩොලර් ලක්ෂ එක්දහස් ගානක් ද කොහේ ගෙවන්න වෙනවා නේද (ඒ වෙනුවට ඉඩම් දීල තමයි ගෙවන්න වෙන්නේ). මහා බැංකුවේ විනිමය වංචා නිසා කොටි ගනම් පාඩු වෙනවා නේද?

    එතින් මේවට වෙන පාඩුව මකන්න tax වැඩිකරනවා ඇර වෙන විකල්පයක් නැහැ. ගැණු වගේ හොටු පෙරාගෙන අඩන්න ඕනේ නැහැ...... නියම පිරිමි වගේ පුරුෂ ශක්තිය හිතට අරගෙන ගෙවමු :lol::lol::lol:

    අඩුමගානේ සංවර්දන කටයුත්තකට ගිය වියදම නිසා tax වැඩිකර නම් කමක් නැහැ. හිත හදාගන්න තිබ්බ රට වෙනුවෙන් කියල. අවුරුදු 20 ක් විතර විපක්ෂයේ හිටපු දුර්වල අසාර්ථක දේශපාලකයෙකුට බලයට අවහම රටකට මෙහෙම වෙන එක පුදුමයක්ද? එහෙම නොවුනොත් තමයි පුදුමේ
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona anduwen da kiyahanko ohoma tax gahuwe adennna ah kiyahan balanna dana gannath ekka okkoma ekai kiwe:confused::yes:
    :shocked::shocked::shocked: wenasak tyenawa dgollange tax gana

    Dan pratipattyak nati tax gahilla. eda tax henata ayin karala dammane thama thamange agenda success karaganna..

    racing vehicles walata ehema... eeken une ape naya adu nouna ekane...

    wesmuhunu dagaththu ekama set ekak rata paalane karanne... Lankawe nam nea pratipattiyak tyena pakshayak. ekakwath nea
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,465
    1,067
    113
    srilanka
    rep+++kapuwa kiyala mata ati rudawak naha oiiiii:lol::lol::lol:

    ggggg.jpg

    dan tax gawanna kohomada???

    konda pana nati kalu sinhalayo ohoma tamaiiiiiiii :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කරන්න බැරි පොරොන්දු දීල (රාජ්‍ය සේවක වැටුප්) ඒවා කරන්නත් ඕනේ නේද . පෝර්ට් city එක නවත්තපු කාලෙට ඩොලර් ලක්ෂ එක්දහස් ගානක් ද කොහේ ගෙවන්න වෙනවා නේද (ඒ වෙනුවට ඉඩම් දීල තමයි ගෙවන්න වෙන්නේ). මහා බැංකුවේ විනිමය වංචා නිසා කොටි ගනම් පාඩු වෙනවා නේද?

    එතින් මේවට වෙන පාඩුව මකන්න tax වැඩිකරනවා ඇර වෙන විකල්පයක් නැහැ. ගැණු වගේ හොටු පෙරාගෙන අඩන්න ඕනේ නැහැ...... නියම පිරිමි වගේ පුරුෂ ශක්තිය හිතට අරගෙන ගෙවමු :lol::lol::lol:

    අඩුමගානේ සංවර්දන කටයුත්තකට ගිය වියදම නිසා tax වැඩිකර නම් කමක් නැහැ. හිත හදාගන්න තිබ්බ රට වෙනුවෙන් කියල. අවුරුදු 20 ක් විතර විපක්ෂයේ හිටපු දුර්වල අසාර්ථක දේශපාලකයෙකුට බලයට අවහම රටකට මෙහෙම වෙන එක පුදුමයක්ද? එහෙම නොවුනොත් තමයි පුදුමේ

    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොන දේශපාලන පක්ෂයත් එකයි
    ඔබලට සතුටුයිද දැන්
    මොන දේශපාලන පක්ෂයත් එකයි kiyala politikkonta shape eke waradda patawala inna eka thamaa dan godak un karanne :rolleyes: