wadak naha ban mewa gana katha karala..
Thopilata kata kadenwa kamm kiwa munta denda epa kiyala ahuwai ya.. dain vidavapan
mona anduwen da kiyahanko ohoma tax gahuwe adennna ah kiyahan balanna dana gannath ekka okkoma ekai kiweමොන දේශපාලන පක්ෂයත් එකයි
ඔබලට සතුටුයිද දැන්





Shit Kottu kiyanne monaada ban? Mas wenuwata goo danawada?![]()
wadak naha ban mewa gana katha karala..
Thopilata kata kadenwa kamm kiwa munta denda epa kiyala ahuwai ya.. dain vidavapan
mona anduwen da kiyahanko ohoma tax gahuwe adennna ah kiyahan balanna dana gannath ekka okkoma ekai kiwe![]()


wenasak tyenawa dgollange tax ganarep+++kapuwa kiyala mata ati rudawak naha oiiiii
View attachment 64741
dan tax gawanna kohomada???
konda pana nati kalu sinhalayo ohoma tamaiiiiiiii![]()
rep+++kapuwa kiyala mata ati rudawak naha oiiiii
View attachment 64741
dan tax gawanna kohomada???
konda pana nati kalu sinhalayo ohoma tamaiiiiiiii![]()


කරන්න බැරි පොරොන්දු දීල (රාජ්‍ය සේවක වැටුප්) ඒවා කරන්නත් ඕනේ නේද . පෝර්ට් city එක නවත්තපු කාලෙට ඩොලර් ලක්ෂ එක්දහස් ගානක් ද කොහේ ගෙවන්න වෙනවා නේද (ඒ වෙනුවට ඉඩම් දීල තමයි ගෙවන්න වෙන්නේ). මහා බැංකුවේ විනිමය වංචා නිසා කොටි ගනම් පාඩු වෙනවා නේද?
එතින් මේවට වෙන පාඩුව මකන්න tax වැඩිකරනවා ඇර වෙන විකල්පයක් නැහැ. ගැණු වගේ හොටු පෙරාගෙන අඩන්න ඕනේ නැහැ...... නියම පිරිමි වගේ පුරුෂ ශක්තිය හිතට අරගෙන ගෙවමු
අඩුමගානේ සංවර්දන කටයුත්තකට ගිය වියදම නිසා tax වැඩිකර නම් කමක් නැහැ. හිත හදාගන්න තිබ්බ රට වෙනුවෙන් කියල. අවුරුදු 20 ක් විතර විපක්ෂයේ හිටපු දුර්වල අසාර්ථක දේශපාලකයෙකුට බලයට අවහම රටකට මෙහෙම වෙන එක පුදුමයක්ද? එහෙම නොවුනොත් තමයි පුදුමේ

මොන දේශපාලන පක්ෂයත් එකයි kiyala politikkonta shape eke waradda patawala inna eka thamaa dan godak un karanneමොන දේශපාලන පක්ෂයත් එකයි
ඔබලට සතුටුයිද දැන්
