RePost බුවා;20092498 said:
අම්මේ. හොදට තියෙන මගේ නම කැත කර ගන්න බැ මට.....


මට දියන් සිංදුවක්.
මට ආරාධනාවක් කලාදෝ - වරදත්ත අරවින්දගේ සින්දුවක්
RePost බුවා;20092489 said:
විදි මායම්, වයිවාරන සායම්,
සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන දේව දුතයෝ නෙවෙයි වෙස් වලා ගෙන....
මතක නැ බන්.....
තව ඒවත් තිබුනනේ![]()
දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට



දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
RePost බුවා;20092533 said:හ්ම් හ්ම්,,,
කොබා වගේ පොඩි උන් ඉන්න තැන ඕව කියන්න එපා,,,
නරක වෙයි...



RePost බුවා;20092525 said:අද නම් පට්ට සින්දු ටිකක් රික්වෙස්ට් වෙන්නේ....